සැබෑ දේශප්‍රේමය රටට බදු ගෙවීම යි – සජබ මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න

  ආණ්ඩුව බදු පනවා ඇත්තේ ඉහළ ආදායම් ලබන්නන්ට බවත්, එලෙස බදු අය කරන්නේ දුප්පත් මිනිසුන්ට කන්න දෙන්න බවත්, සැබෑ දේශප්‍රේමය නම් රටට බදු ගෙවීම බවත් ,සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. බදු වැඩි කිරීමෙන් තමන්ද බලවත් අපහසුතාවයට පත්ව සිටින නමුත් තමා කියන්නේ අපෙන් බදු ලබාගෙන දුප්පත් මිනිසුන්ට කන්න දෙන්න කියා…

සංහිඳියාවෙන් පමණක් ආර් තිකය ගොඩ නැගෙන්නේ නැහැ – ජනාධිපති රනිල් යාපනයේ දී කියයි

සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප්‍රමාණය මත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. යුද්ධයට පෙර උතුරු පළාතෙන් ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දුන් බවත්, එම ශක්තිමත් ආර්ථිකය යළි උතුරේ ඇති කිරීමට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවත් ජනාධිපතිවරයා පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

විදේශ ප්‍රේෂණවල ර්වධනයක්

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන ලද ප්‍රේෂණ 2023 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 437.5ක් බව වාර්තා වෙයි. එය 2022 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 259.2 ලෙස වාර්තාවී තිබුණි. ඒ අනුව, 2022ට සාපේක්ෂව 2023දී විදේශ ප්‍රේෂණ 68.8%ක (අමෙරිකානු ඩොලර් මිලියන 178.3) වර්ධනයක් පෙන්නුම් කර තිබේ. අද දෙරණ 

මාර් තු 9 මැතිවරණය අවිනිශ්චිතයි

  පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ලබන 23 දක්වා කල් තැබීම හේතුවෙන් මාර්තු නව වැනිදා නියමිත පරිදි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අර්බුදයකට මුහුණ දී සිටී. මෙලෙස නඩුව කල් දමන ලද කාලය අතරතුරදී මැතිවරණයේ ඉදිරි කටයුතු සඳහා මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ලබා නොදුනහොත් කොමිෂන්…

සියලු ණය හිමියන්ගේ සහතිකය අවශ්‍යයි – IMF

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක මූල්‍ය පහසුකම ලබාදීම සඳහා සියලු ණය හිමියන්ගේ සහතිකය අවශ්‍ය බව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. පැරිස් ණය දෙන රටවල එකතුවේ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අයි.එම්.එෆ්. සංවිධානය මේ බව සදහන් කර ඇත. ශ්‍රී ලංකාවට සහන සැලසීම සඳහා පැරිස් සමාජයේ රටවල් එකඟවීම ගැන සතුට පළ කරන බව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ…

ජනප්‍රිය තීන්දු ගන්නේ ඡන්ද කාලෙටයි ; දැන් තියෙන්නේ එහෙම කාලයක් නොවෙයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනප්‍රිය තීරණ ගන්නේ ඡන්ද කාලවල දී බවත්, දැන් තියෙන්නේ එහෙම කාලයක් නොවන බවත්, රටට අවශ්‍ය ජනප්‍රිය නොවන තීරණ මෙම කාලයේ ගන්නා බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළේය. මෙම කාලයේ තමන් රටට අවශ්‍ය තීරණ ගන්නා බව කී ජනාධිපතිතුමා එම තීරණ ජනප්‍රිය නොවන බව ද ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ එකලස් කළ හුන්ඩායි මෝටර් රථයක් වෙළෙඳපොළට…

ජනක රත්නායක හිතුවක්කාර තීරණ අරන් ; නඩු ගාස්තු කොමිසමෙන් ගෙවන්න තහනම් – අධිකරණය කියයි

  මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා හිතුවක්කාර තීරණ ගෙන ඇති බව අධිකරණයට පෙනී යන බවත්, එම තීරණ මත ගත් නීතිමය ක්‍රියාමාර්ග සඳහා වියදම් මහජන උපයෝගිතා කොමිසමේ මුදලින් නොගෙවිය යුතු බවත්, අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළේය. ලංකා විදුලි බල මණ්ඩලයට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලා උපයෝගිතා කොමිසම ගොනුකළ පෙත්සමක් නිෂ්ප්‍රභා කරමින් අධිකරණය අද මෙම නියෝගය ලබා…

‘ඡන්දය තියන්න මැ:කෝට නියෝගයක් අවශ්‍ය නෑ‘ – ශ්‍රේෂ්ඨාධිකරණය

  පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේ රාජා මහතා  අද (10) කියා සිටියේය. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට බාධාවක් නොවනු ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස…

ලංවීමට එරහිව මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලත් ප්‍රතික්ෂේප කෙරේ

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි සභාපතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලි කප්පාදු නොකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කළ විධානයක් උල්ලංඝනය කිරීම තුළින් එම කොමිසමට අපහාසයක් සිදු කළේ යැයි…

මහජන උපයෝගිතා කොමිසමේ පෙත්සම විසිකරයි !

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කර කළේය. අදාළ පෙත්සම දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ සෝභිත…

මුදල් කමිටුවෙන් ර්හෂ විසිවෙයි

  නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවේ  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාව තේරීම් කාරක සභාව විසින් පත්කරනු ලැබ ඇතත් එම කමිටුවේ මෙයට පෙර සභාපති ධූරය දැරූ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහි සාමාජිකයකු වශයෙන් හෝ පත් කර නොතිබීම විශේෂත්වයකි. එම කමිටුවට පත්කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා…

මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ප්‍රකාශයට

පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) තීරණය කළේය. ඒ අනුව දැනට සැලසුම් කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අවසර ලබා දී තිබෙයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස…