ශ්‍රී ලංකාවට අයි එම් එෆ් ණය ගැන තීන්දුව 20 දා

  ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාදෙන ණය පිලිබඳ තීරණය මේ මස 20 දා රැස්වන අයි එම් එෆ් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී ගනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 20 දාට යොදාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ණය ඉල්ලීම පිලිබඳ ප්‍රශ්නය ද එහි න්‍යාය පත්‍රයට ඇතුළත් කොට තිබේ. මෙම ණය…

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහත කිරීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරිය දැනුවත් කිරීමට සහ යෝජනා ලබා ගැනීමට පියවර ගෙන තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන්, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, සාමාන්‍යධිකාරීවරයා, අතිරේක සාමාන්‍යධිකාරීවරුන් සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඇතුළු ඉහළ නිලධාරීන් සහභාගී වී ඇති බවට වාර්තා වෙයි….

|

ප්‍රතිපත්ති පොලිය වැඩි කළත් බැංකු පොලිය අඩුවෙයි – මහ බැංකු අධිපති

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉල්ලීම මත මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩි කළ ද , බැංකු පොලී අනුපාත ඉදිරි කාලයේ ක්‍රමානුකුලව අඩුවනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. අද පවතින ඉහළ බැංකු පොලියට හේතුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලිය නොව ණය ප්‍රතිව්‍යුහගත කරණයේ අවදානම් සාධකය බව ඒ මහතා කියයි. රජය වෙළෙඳපොලෙන් ණය…

|

ශ්‍රී ලංකාව ගොඩ දාන්න අයි එම් එෆ් විධායක අධ්‍යක්ෂිකාව විශේෂ මෙහෙයුමක

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මතුවී ඇති ගැටළු විසඳීමට එකඟත්වයක් ඇතිකර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායික අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටලිනා ජෝජිවා මහත්මිය විශේෂ උතසහයක යෙදී සිටින බව වාර්තා වෙයි. ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ සහය ලබා ගැනීමේ උත්සාහයේ කොටසක් ලෙස චීන අගමැති ලී කෙ චාන්ග් මහතා සමග විශේෂ සාකච්චාවක යෙදී ඇති ජෝජිවා මහත්මිය ඉන්පසු ශ්‍රී…

16 වැනි ගල්අඟුරු නෞකාවත් හෙට දිවයිනට

සැප්තැම්බර් මාසය දක්වා බාධාවකින් තොරව විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ගල්අඟුරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සාර්ථකව සිදුවන බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි. එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කළේ අළුතින් ගිවිසුම් ගත වූ සමාගම් මගින්ද තොග මෙරටට ලැබී ඇති බවය. මේ අතර, ගල්අඟුරු රැගත් 16 වන නෞකාව හෙට (05) දිවයිනට ළඟාවීමට නියමිත බවඳ නාමල් හේවගේ මහතා…

|

රුපියල ඉහළ යන වේගය වැඩියි ! ඩොලරය බේරාගන්න මහ බැංකු මැදිහත්වීමක් !!

  ශ්‍රී ලංකා රුපියලේ අගය වේගයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා මහ බැංකුව පියවර ගනිමින් සිටින බව තතු දත් ආරංචි මාර්ග කියයි. රුපියල වේගයෙන් අධිප්‍රමාන  වී ඩොලරයේ මිල පහල ගිය හොත් එය රටේ අපනයන වර්ධනයට අහිතකර ලෙස  බලපාන්නට ඉඩ ඇති නිසා මෙම පියවර ගන්න බව කියති. ඒ අනුව රුපියලේ අගය ඉහළ යාම නිරීක්ෂණය කරමින් වෙලේන්දපොලෙන්…

මැතිවරණ දින තීන්දුව යලි කල් දමයි

  පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පතිකිරීම යලිත් කල් දැමීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කොට ඇත. එම දිනය අද නිවේදනය කරන බව කලින් හිවේදනය කොට තිබිණි. කෙසේ වෙතත් අදරස් වූ කොමිසමතීරණය කොට ඇත්තේ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කිරීම  ලබන 9 දා දක්වා කල් දැමීමට ය.

ආණ්ඩු වෙනසක් කළ හැක්කේ මහ මැතිවරණයට විතරයි – ජනාධිපති

  ආණ්ඩු වෙනසක් සිදුකළ   හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ආණ්ඩුව වෙනස් කරන්නට  මහපාර විකල්පයක් නොවන බව ස ජනාධිපතිවරයා කීය. ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ  ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද පැවති අධිකාරියට පත් කැඩෙට් නිලධාරින් විසිර යාමේ පෙළපාලියට එක්වෙමිනි. (අංජුල මහික වීරරත්න) ලංකාදීප 

රුපියල තව නගී ; ඩොලරය රුපියල් 334 යි.

  ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවත් ශක්තිමත් වෙමින් ඩොලරයට රුපියල් 334 කට ආසන්න වී ඇති බව වාර්තා වෙයි. අද දහවල් වාර්තා වුයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50 ක් සහ විකුණුම් මිල රුපියල් 338.03 ක් ලෙස ය.

පාර්ලිමේන්තුව සටන් විරාමයකට යොමුවිය යුතු කාලය එළැඹ ඇත – කරු ජයසුරිය

දේශයේ නාමයෙන් පාර්ලිමේන්තුව සටන් විරාමයකට යොමුවිය යුතු කාලය එළැඹ ඇතැයි හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.  ඔහු එබව සඳහන් කර ඇත්තේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සභාපති ලෙස නිවේදනයක් නිකුත් කරමිනි. හිටපු කතානායකවරයාගේ එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.   ” අද වන විට රටත් රටේ ජනතාවත් මුහුණදෙමින් සිටින බැරෑරුම් ප්‍රශ්න දෙස සලකා බැලීමෙ දි එහි…

හැන්කෙගේ උද්ධමන ර්දශකයේත් ශ්‍රී ලංකාව පහළට

  ඇමරිකාවේ ජෝන් හොප්කිංස් විශ්වවිදයාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් ගණනය කරන උද්ධමන දර්ශකයෙන් මෙවරද ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි. ඔහුගේ නවතම උද්දමන වාර්තාව අනුව ශ‍්‍රී ලංකාව 16 වැනි ස්ථානය දක්වා පහළ බැස ඇත. එහි තේරුම වන්නේ මෙරට උද්ධමනය අඩු වී ඇති බව යි. පසුගිය මැයි මාසයේදී ශ‍්‍රී ලංකාව මෙම…

මරණ දඬුවම ගැන සජිත් කී දේ පක්ෂයේ මතය නොවේ – සජබ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

මරණ දඬුවම  ගැන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය පක්ෂයේ මතය නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි . තමාගේ ආණ්ඩුවක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ ප්‍රචාරක රැළියක දී කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් වික්‍රමරත්න මහතා ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට පවසා…