ප්රවෘත්ති රුපියල තව නගී ; ඩොලරය රුපියල් 334 යි. Byadmin March 3, 2023March 3, 2023 ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවත් ශක්තිමත් වෙමින් ඩොලරයට රුපියල් 334 කට ආසන්න වී ඇති බව වාර්තා වෙයි. අද දහවල් වාර්තා වුයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50 ක් සහ විකුණුම් මිල රුපියල් 338.03 ක් ලෙස ය.