හැන්කෙගේ උද්ධමන ර්දශකයේත් ශ්‍රී ලංකාව පහළට

 

ඇමරිකාවේ ජෝන් හොප්කිංස් විශ්වවිදයාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් ගණනය කරන උද්ධමන දර්ශකයෙන් මෙවරද ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ඔහුගේ නවතම උද්දමන වාර්තාව අනුව ශ‍්‍රී ලංකාව 16 වැනි ස්ථානය දක්වා පහළ බැස ඇත. එහි තේරුම වන්නේ මෙරට උද්ධමනය අඩු වී ඇති බව යි.

පසුගිය මැයි මාසයේදී ශ‍්‍රී ලංකාව මෙම දර්ශකයේ දෙවැනි තැන පසුවූයේ සිම්බාවේට පමණක් දෙවැනි වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *