ඒ 350-9000 ගුවන් යානා සඳහා ශ්‍රි ලංකන් ගුවන් සමාගම වැඩියෙන් ගෙවලා- රාජ්‍ය ව්‍යවසාය ඇමති කබීර් හසීම්
පලවා හරින ලද මහින්ද රාජපක්ෂ ගේ රෙජීමයේ පාලන කාලය අතර තුර රජයට සම්බන්ධ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ විවාදාත්මක ගණු දෙනුවක් වූ ඒ 350-900 ගුවන් යානා සඳහා බදු වශයෙන් වැඩිපුර මුදල් ගෙවා ඇති බව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හසීම් මහතා ප්‍රකාශ කරයි. බදු වශයෙන් අදාළ සමාගමට මසකට ගෙවා ඇති වැඩිපුර මුදල ඇමෙරිකානු ඩොලර් මිලියව…
