ශ්‍රී ලංකාවට අයි එම් එෆ් ණය ගැන තීන්දුව 20 දා
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාදෙන ණය පිලිබඳ තීරණය මේ මස 20 දා රැස්වන අයි එම් එෆ් අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ දී ගනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම 20 දාට යොදාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ණය ඉල්ලීම පිලිබඳ ප්රශ්නය ද එහි න්‍යාය පත්‍රයට ඇතුළත් කොට තිබේ. මෙම ණය…
