සජිත්ට අනුරට රට හදන්න බෑ.. කල හැක්කේ රනිල්ටයි..- අරගල නායක පැතුම් කර්නර්
සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර දිසානායක මහතා ඉතිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන ප්‍රතිපත්තින් සමඟ රටකට ඉදිරියට යා නොහැකි වනු ඇති බව ගාලු මුවදොර අරගලයේ ඉදිරිපෙල නායකයකු ලෙස ක්‍රියාත්මක වූ වෛද්‍ය පැතුම් කර්නර් මහතා සඳහන් කරයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත වූ වසර දෙකක කාලය තුළ ආර්ථික අර්බුදය ඉතා හොඳින් කළමනාකරණය කරගෙන ඇති බවත්…
