නව ව්‍යවස්ථාවට පුරවැසි අදහස් ගන්න මහජන නියෝජිත කමිටුවක් මේ සතියේ
විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කරන බවට ජනාධිපතිවරයා නැවත ප්‍රතිඥා දීමත් සමග ම ඒ සඳහා ක්‍රියාකිරීමට විශේෂ කැබිනට් අනුකමිටුවක් පත් කොට ඇත . අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල, විජේදාස රාජපක්ෂ, චම්පික රණවක, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ජයන්ත ඇතුලු පිරිසකි. නව ව්‍යවස්ථාව සඳහා පුරවැසියන්ගෙන් අදහස් ලබාගැනීමට මහජන නියෝජිත…
