විධායකය අහෝසි කරන යෝජනාව පක්ෂ නායක රැස්වීමට ගේනවා – ඒකාබද්ද විපක්ෂයේ කැදවුම්කරු ප්රසන්න රණතුංග
විධායකය අහෝසි කරන යෝජනාව පක්ෂ නායක රැස්වීමට ගේන එන බවත් තමාද එය අනුමත කරන බවත් ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඒකාබද්ද විපක්ෂයේ කැදවුම්කරු ප්රසන්න රණතුංග මහතා ද ප්රකාශ කොට ඇත . අගමැති රනිල් වික්රමසිංහ මහතා අගමැති දුරයෙන් හා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඒකාබද්ද විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මහතාට කිට්ටුම නායකයන් අවුරුදු දින මැදමුලනට…
