ද්විත්ව පුරවැසිභාවය තියනව නම් කාටවුණත් ඉල්ලන්න බෑ ; අපි තවම අපේ අපේක්ෂකයා තීන්දු කරල නෑ – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

ද්විත්ව පුරවැසිභාවය තියනව නම් කාටවුණත් ඉල්ලන්න බෑ ; අපි තවම අපේ අපේක්ෂකයා තීන්දු කරල නෑ – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ මහතාගේ නිවසේ ආගමික උත්සවයකට සහභාගි වී සිටි අතරතුර හා කුරුණෑගල ප්‍රදේශයේ වෙළඳ සැලක් විවෘත කිරීමට ගිය අවස්ථාවන්හි දී මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් අසන ලද ප්‍රශ්න හා ඒ මහතා එම ප්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේය. ප්‍රශ්නය – රංජිත් සොයිසා මහත්තයා කියල තියෙනව, අයවැයට විරුද්ධව ඡන්දෙ ප්‍රකාශ කරනකොට, ශ්‍රී ලංකා නිදහස්…

මාකඳුරේ මධුෂ් ලංකාවට එවයි! යළි ඩුබායි යන්නත් සම්පූර්ණයෙන් තහනම්!

මාකඳුරේ මධුෂ් ලංකාවට එවයි! යළි ඩුබායි යන්නත් සම්පූර්ණයෙන් තහනම්!

මාකඳුරේ මධූෂ් ගෙන්වා ගැනීමට සාකච්ඡා කිරීමට විදේශ කටයුතු ඇමති තිලක් මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක්සත් එමීර් රාජ්‍යට මේ වන විටත් ගොස් කළ සාකච්චා සාර්ථක වී ඇති බවත් එරටේ නීතිමය කටයුතු අවසන් වූ පසු මදුෂ් මරටට එවීමට එරට රජය එකග වී ඇති බවත් වාර්තා වෙයි . විදේශ අමාත්‍ය තුමා ඇතුළු පිරිස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ…

රාජපක්ෂ පාලන සමයේ කටුනායක  වෙළෙඳ කලාපයේ වෙඩි තැබීමෙන් අගතියට පත්වූවන්ට වන්දි ගෙවන්න නියෝග

රාජපක්ෂ පාලන සමයේ කටුනායක වෙළෙඳ කලාපයේ වෙඩි තැබීමෙන් අගතියට පත්වූවන්ට වන්දි ගෙවන්න නියෝග

2011 වසරේ මැයි 30 වැනිදා කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පැවති සේවක විශ‍්‍රාම වැටුප් කෙටුම්පතට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී ආරක්ෂක අංශ වලින් පහරකෑමට ලක්වී තුවාල ලැබූ සේවකයින් 16 දෙනෙකු ගොනු කළ  මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසු ඔවුන්ගේ නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස පහර කෑමට ලක්වූ සේවකයින්ට වන්දි ගෙවන…

ගෝටා ඇමරිකන් පුරවැසිභාවය අත්හැරීමේ ලිපි භාරදුන්නේ ගිය සතියේ

ගෝටා ඇමරිකන් පුරවැසිභාවය අත්හැරීමේ ලිපි භාරදුන්නේ ගිය සතියේ

ගෝටාභය රාජපක්ෂ මහතා තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අදාල ලිපි ලේඛන පසුගිය සතියේ ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේදී එරට බලධාරීන්ට භාරදුන් බව වාර්තා වෙයි . ඒ මහතා පසුගිය මාර්තු 6 දා අදාල ලේඛන කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයට භාරදුන් බවට කලින් පළවූ වාර්තාවල සත්‍යතාවයක් නැති බව ද කියති . මාර්තු 6 දා ගෝටාභය රාජපක්ෂ මහතා කොළඹ ඇමෙරිකානු තානාපති…

විදුලිය විසන්දි කිරීමට සිදුවීම ගැන කණගාටුයි ; අප්‍රෙල් 10 වනදා සිට විදුලිය කැපීමක් නෑ – ඇමති  රවී කරුණානායක

විදුලිය විසන්දි කිරීමට සිදුවීම ගැන කණගාටුයි ; අප්‍රෙල් 10 වනදා සිට විදුලිය කැපීමක් නෑ – ඇමති රවී කරුණානායක

  “ලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත්, මමත් ජනතාවට විදුලිය විසන්ධි කිරීම සිදුවීමෙන්  ජනතාවට ඇති වී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වෙනවා. ඒ වගේම අප්‍රේල්  මාසේ 10 දා දලා මෙම අපහසුතාව නැවතත් ජනතාවට විදින්න වෙන්නේ නැහැ කියලා මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. විදුලි බල විෂය බාර අමාත්‍ය රවී කරුණානායක මහතා එසේ ප්‍රකාශ කළේ කැළණිතිස්ස විදුලිබලාගාරයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි. එහි…

විදුලිය අර්බුදය ගොඩයන ලකුණු – පුද්ගලික සමාගම් තුනකින් විදුලිය මිල දී ගනී

විදුලිය අර්බුදය ගොඩයන ලකුණු – පුද්ගලික සමාගම් තුනකින් විදුලිය මිල දී ගනී

මෙගාවොට් 100ක ධාරිතාවක් හදිසියේ මිලදී ගැනීමට පෞද්ගලික සමාගම් තුනක් තෝරාගෙන ඇතැයි ලංවිම ආරංචි මාර්ග සඳහන් කරයි. ඇට්‍රිකෝ, වී පවර් සහ අල්ටාස් ඕල්ඩනේටිව් නමැති විදුලි ජනන සමාගම් ටෙන්ඩර් පරිපාටියට අනුව තෝරාගෙන තිබෙන අතර එම ආයතන සමග තවත් දින කිහිපයක් ඇතුළත ගිවිසුමි අත්සන් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ආයතනවලින් මාස 6ක් විදුලිය මිලදී ගැනීමට…

වැඩි චන්ද 45කින් අයවැය සම්මතයි ; පක්ෂව 119යි ; විපක්ෂව 74යි

රජය 2019 අයවැය ලේඛනය තුන්වන වර කියවීමේදී වැඩි චන්ද 45කින් සම්මත විය . එයට පක්ෂව චන්ද 119ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ චන්ද 74ක් පමණි . ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් චන්ද විමසීමට සහභාගී නොවිය . දෙමල ජාතික සන්ධානය අයවැයට පක්ෂව රජය සමග එක්ව චන්දය දුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මහින්ද පිල හා එක්ව විරුද්ධව චන්දය දුන්හ .

අතාවුද සෙනෙවිරත්න ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් නෙරපයි

අතාවුද සෙනෙවිරත්න ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් නෙරපයි

ශ්‍රීලනිප මාවනැල්ල අසන සංවිධායකවරයා ලෙසත් කෑගල්ල දිස්ත්‍රික් නායකයා ලෙසත් දිගු කලක් කටයුතු කළ අතාවුද සෙනෙවිරත්න මහතා  ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් නෙරපා ඇති බව වාර්තා වෙයි . ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නෙරපා හැරීම සිදුකොට තිබේ . එයට කිසිදු හේතු දැක්වීමක් සිදුකොට නැති බව ද කියති . අතාවුද සෙනෙවිරත්න මහතා පසුගිය පළාත්…

අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමකින් එස්ටීඑෆ් සෙබළෙක් මරුට

අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමකින් එස්ටීඑෆ් සෙබළෙක් මරුට

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකු  වෙඩි තබාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ.ඔහු අරලියගහ මන්දිරයේ ආරක්‍ෂාවට යොදවා සිටි අයෙකු බවත්, රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බවත් වාර්තා වේ.  වෙඩි තබාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී  නැති බව පොලිසිය පවසයි.මෙම සෙබළා වෙඩි තබාගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇත.ඔහු 31…

කිරි ප්‍රශ්නය – 2 : – හරක් හදන හරක් ක්‍රමය
|

කිරි ප්‍රශ්නය – 2 : – හරක් හදන හරක් ක්‍රමය

කිරිපිටි සම්බන්ධයෙන් දැන් කෙරෙන සාකච්ඡාවේ දී කිරි නිෂ්පාදකයා මතු කළ ප්‍රශ්නයක් වූයේ හරක් ලක්ෂ දොළහක් ඉන්න රටක කිරිපිටි ගෙන්නන්නේ මොකටද? කියාය. වෙනත් පැත්තකින් කියැවුණේ ඔය කුමක් කිව්වත් රටට අවශ්‍ය කිරි නිෂ්පාදනය නොකෙරෙන බවයි. ප්‍රශ්නය තිබෙන්නේ ඒ ඇයි? කියාය. පාර්ලිමේන්තුවේ දී මතුවූ තවත් ප්‍රශ්නයක් නම්, පිටරටින් ගෙන් වූ හරක් 5000ක ගෙන් බලාපොරොත්තු කිරි නිෂ්පාදනය නොලැබෙන බවයි….

විදුලි අර්බුදයට හේතුව කාලගුණය නෙවෙයි විදුලි මාෆියාවයි – ජනාධිපති, ආණ්ඩුව රටට ඇත්ත කියන්නේ නැහැ… – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

විදුලි අර්බුදයට හේතුව කාලගුණය නෙවෙයි විදුලි මාෆියාවයි – ජනාධිපති, ආණ්ඩුව රටට ඇත්ත කියන්නේ නැහැ… – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

මේ වනවිට රට තුළ උද්ගතව ඇති විදුලි අර්බුදයට හේතුව ජල විදුලි අර්බුදයක් හෝ කාලගුණයේ ප්‍රශ්නය නොවන බවත් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව ඇත්ත හේතුව රටට හෙළි නොකරන බවත් මෙම විදුලි අර්බුදයට හේතුව විදුලි මාෆියාව බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා හෙළිදරව් කරයි. බත්තරමුල්ල පැලවත්ත හි පිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ…

දියර කිරි මාෆියාව – ගිනි ගණන් ගෙවා දියර කිරිම බොනු!
|

දියර කිරි මාෆියාව – ගිනි ගණන් ගෙවා දියර කිරිම බොනු!

“කිරිපිටි බොන්න එපා – දියර කිරි බොන්න” කියා විශාල ඝෝෂාවක් නගනු දකින්නට ඇත. එහි පෙරමුණ ගෙන සිටින්නෝ  කිරි නිෂ්පාදකයෝ වෙති. මේ කිරි බොන්නට කියන්නේ කිරිපිටි වලට පුරුදු වී සිටින සාමාන්‍ය ජනතාවටය. ඔවුන් කියන විදිහට කිරිපිටි බීම අගුණය. දියර කිරි බීම ගුණය. ඒ පොෂණවේදය අපි නොදනිමු. සාමාන්‍ය ජනයා අඩු තරමින් වසර පණහක් හැටක් තිසසේ කිරිපිටි බොන්නට…