අයථා ක්‍රම මඟින් උප­යා­ගත් දේපළ රාජ­ස­න්තක කරන නීතියට  කැබි­නට් අනු­මැ­තිය ලැබුණා – අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ

අයථා ක්‍රම මඟින් උප­යා­ගත් දේපළ රාජ­ස­න්තක කරන නීතියට  කැබි­නට් අනු­මැ­තිය ලැබුණා – අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ

කව­රකු සතුව හෝ කොමිස්, පගා, වංචා, දූෂණ මෙන්ම අල්ලස් මඟින් උප­යා­ගත් දේප­ළක් ඇත්නම් ඒ රාජ­ස­න්තක කිරී­මට අවශ්‍ය නීති ගෙන ඒම සඳහා වන යෝජ­නා­වට කැබි­නට් මණ්ඩල අනු­මැ­තිය හිමි වූ බව අධි­ක­රණ, බන්ධ­නා­ගාර හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ මහ­නු­ව­රදී ඊයේ (26) මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මිනි. කැබි­නට් මණ්ඩ­ලය…

රනිල් ජනධිපතිවරණයට එනවාමයි කිවුවා – හිටපු ඇමති බැසිල් රාජපක්ෂ

රනිල් ජනධිපතිවරණයට එනවාමයි කිවුවා – හිටපු ඇමති බැසිල් රාජපක්ෂ

තමන් අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා තමන් සමග පැවසුවේ යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. ජනාධිපතිතුමා සමග සාකච්ඡාවකින් පසු ඒ මහතා මේ බව පවසා තිබේ. ඒ අනුව ඉදිරි දිනකදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව කැඳවා ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීන්දුවක් ගෙන ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්…

සහරාන්ව වීරයෙක් කළේ සුරේෂ් සලෙයි – ෆොන්සේකා (වීඩියෝ)

සහරාන්ව වීරයෙක් කළේ සුරේෂ් සලෙයි – ෆොන්සේකා (වීඩියෝ)

  මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ඛේදවාචකයේ මහ මොළකරු වූ සහරාන් හෂීම් නිර්මාණය කල පුද්ගලයා කවුරුන්ද යන්න හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේ තෙවන දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වූ අද (26) දවසේ ෆොන්සේකා මහතා තම අදහස් දක්වමින්, සහරාන් නිර්මාණය කරමින් ඔහුව වීරයෙක් බවට පත්කර ඇත්තේ රාජ්‍ය බුද්ධි…

මෛත්‍රී කියූ මහ මොළ කරු ශ්‍රී ලංකික පුරවැසියෙක් නොවේ – ඇමති ටිරාන් අලස්

මෛත්‍රී කියූ මහ මොළ කරු ශ්‍රී ලංකික පුරවැසියෙක් නොවේ – ඇමති ටිරාන් අලස්

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් කට උත්තරයේ කිසිදු ශ්‍රී ලංකික පුරවැසියකුගේ නමක් සඳහන්ව නැති බව ටිරාන් අලස් ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරු කවුදැයි තමා දන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ…

සොරකම් කළ මුදල් ගෙනෙන පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට

සොරකම් කළ මුදල් ගෙනෙන පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට

දුෂණ ක්‍රියා මගින් මෙරටින් සොරකම් කළ මුදල් ආපසු ලබා ගැනීම සඳහා සකස් කොට කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කළ පනත විධිමත් නීති කෙටුම්පතක් ලෙස සකස් කර ඉදිරිපත් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත. මෙම පනත සහ එයට අදාළ වාර්තාව සකස් කොට ඇත්තේ…

රටෙන් සොරකම් කළ මුදල් ආපසු ගෙනෙන පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

රටෙන් සොරකම් කළ මුදල් ආපසු ගෙනෙන පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

අල්ලස් හෝ දුෂණ ක්‍රියා මගින් මෙරටින් සොරකම් කොට පිටරට හෝ මෙරට හෝ සඟවා ඇති මුදල් සොයා නැවත ලබා ගැනීම සඳහා සකස් කළ නව නීතිය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි. අල්ලස් හෝ දුෂණ වැනි ඕනෑ ම අපරාධයක් සිදු කර හිමි කරගන්නා දේපළ රාජසන්තක කිරීමට ඉඩ සලසන…

ඩොලරය අද රුපියල් 297 යි

ඩොලරය අද රුපියල් 297 යි

අවුරුද්දෙන් පසු සතියේ තරමක් දුර්වල වී තිබු රුපියල යලි ශක්තිමත් වෙමින් අද දිනයේ ඩොලරය රුපියල් 297 දක්වා පහත වැටුණු බව වාර්තා වෙයි. කොළඹ එතැන් විනිමය වෙළෙඳපොළේ අද දින ඩොලරයක් අලෙවි වුයේ රුපියල් 296.85 – 297.00 අතර මිල ගණන්වලට ය. වාණිජ බැංකු මගින් ඩොලර් මිල දී ගන්නා මිල සහ විකුණුම් මිල ද පහත වැටී ඇති බව…

දුමින්ද ශ්‍රීලනිප වැඩබලන මහලේකම් ධුරයට

දුමින්ද ශ්‍රීලනිප වැඩබලන මහලේකම් ධුරයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබේ. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී රැස්වුණේ පක්ෂ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල්  රාජපක්ෂ මහතා අතර කොළඹ ජනාධිපති…

ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු වළකමින් මෛත්‍රීට ස්ථිර අතුරු තහනමක්

ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු වළකමින් මෛත්‍රීට ස්ථිර අතුරු තහනමක්

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා ඊයේ (24) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මාලබේ පදිංචි මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු…

කිරිපිටි කිලෝවක් රුපියල් 300 කින් පහළට

කිරිපිටි කිලෝවක් රුපියල් 300 කින් පහළට

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) සිට පහළ දැමීමට තීරණය කොට ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල ද  රුපියල් 100 ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවත් ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට දීම සඳහා මෙම පියවර…

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන  සභාපති , වැඩ බලන ප්‍රධාන  ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම වළක්වාලමින්  වාරණ නියෝග දෙකක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(24) නිකුත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික හා අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න,…