රාජ්‍ය ආයතන 120ක් ඈවරයි

    පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය. එම සියලු ආයතන හඳුනාගෙන මේ වන විට ලැයිස්තු ගත කරමින් ඇති අතර,අදියර කිහිපයක් යටතේ ඒවා පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය. එම රාජ්‍ය විවසාය අතර,ලාභ ලබන මෙන්ම, ලාභ නොලබන ආයතන ද…

වෘත්තීයවේදීන්ගේ සටන ගැන සාකච්ඡාව තීරණයකින් තොරව අවසන්

ආදායම් බදු ය කිරීමට එරෙහිව වෘත්තීයවේදීන්ගේ සංවිධාන ගෙනයන සටන් ක්‍රියාමාර්ගවල ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා අද පැවති වෘත්තීය සමිති නායකයින්ගේ සාකච්ඡාව කිසිදු පැහැදිලි තීරණයකින් තොරව අවසන් වූ බව වාර්තා වෙයි. ඉදිරි කාලයේ නැවත සටන් ක්‍රියාමාර්ග වලට පිවිසිය යුතු බව සාකච්ඡා වී ඇතත්, එම ක්‍රියාමාර්ග පිළිබඳව එකඟත්වයකට පැමිණ නැත. ලබන සතියේ නැවත රැස් වී ඉදිරි පියවර…

චීනයෙන් ණය ගැනීම දැන් නැවතිය යුතුයි – ආචාර් ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ හා ව්‍යුහාත්මක වෙනස්කම් සිදුනොකර එය අත්හිටවනු ලැබුවහොත් මෙරටට දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇති බව හිටපු මහ බැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඔහු මේ බව කියාසිටියේ අන්තර්ජාලය ඔස්සේ අද (24) පැවති සමුළුවකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, “පූර්ව ක්‍රියාකාරකම් ලෙස අප බොහෝ දේ…

නිදහසෙන් පසු මේ රටේ සිදු වූ විශාලතම මූල්‍ය අපරාධය ! – චම්පික හෙළිකරයි

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම ආර්ථික අපරාධය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේ ණය ස්ථාවරත්වය සම්බන්ධයෙන් සිදු කළ අනතුරු ඇඟවීම නොතකා හැර එවක පාලකයන් වූ රාජපක්ෂලා සහ නිලධාරීන් පිරිස ව්‍යාජ දේශමාමකත්වයෙන් ඉදිරියට යෑම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ජනාධිපතිවරයා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබාදෙන ණය මුදල සම්බන්ධයෙන් වන වාර්තාව…

චම්පිකට ලොකු තනතුරක් ; යෝජනා ස්ථිරත්වය ආණ්ඩුවෙන්

  ක්‍රම හා විධි විශේෂ කාරක සභාවේ සභාපති ලෙස ආණ්ඩු පක්ෂයේ යෝජනා ස්ථිරත්වයෙන් පාඨලි චම්පික රණවක මහතා පත් කෙරේ. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා යෝජනා කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා එය ස්ථිර කරන ලදී. මෙම කමිටුව අද (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී පාඨලී චම්පික රණවක මහතා අදාල තනතුර සඳහා පත්කර ගැනීම සිදුවිය. ක්‍රම…

දකුණු ආසියාවේ හොඳ ම දුෂණ විරෝධී පනත ශ්‍රී ලංකාවේ සම්මත කරනවා – ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන්ට කියයි

  දකුණු ආසියාවේ ශක්තිමත් ම දුෂණ විරෝධී නීතිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකශ කළේය. එය ගෙන එන්නේ එකසත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුව බව ද ඒ මහතා කීය. මෙම නීතිය ගැන පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරන ලෙස තමන් උපදෙස් දී ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය. මාධ්‍ය…

යුරියා රුපියල් 7000කින් අඩු කරන්න සමාගම් එකඟ වෙයි ; නව මිල 11,500 යි

    දැනට රුපියල් 18,500 කට අළෙවි කරන යු රියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 7000කින්  අඩු කිරීමට ප්‍රමුඛ පොහොර සමාගම් අද  (23) එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පොහොර මිටියක නව මිල රුපියල් 11,500 කි. කෘෂිකර්ම අමාත්‍යංශය ගොවීන්ට යුරියා ලබාදෙන්නේ රුපියල් 10,000 ක සහන මිලකට ය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා…

මැතිවරණ කොමිසම අවුලක ; තැපැල් ඡන්දය කල් දමයි

  පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර අද පැවති සාකච්ඡාව හිශ්චිත තීන්දුවකින් තොරව අවසන් වී ඇත. එහි දී දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ එකිනෙකට වෙනස් මත සාරාංශ කොට මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කොට තිබේ. අප්‍රේල් 25 දා ඡන්ද විමසීම පැවැත්වීමට හෝ කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණයක් ගෙන නැත.  කෙසේ වෙතත්…

ව්‍යවසායන් 07ක රජය සතු කොටස් පැවරීමට අනුමැතිය

රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිවූ බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. එම නම් පහතින් දැක්වෙයි, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලන්කන් කේටරින් සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ – ග්‍රැන්ඩ් හයට්) හොටෙල් සංවර්ධන ලංකා සමාගම…

ආනයනික කිරිපිටි මිල පහළට

  මෙරටට ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් අඩු කරන බව කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩුවනු ඇත. මෙම මිල ගණන් ලබන සඳුදා සිට ක්‍රියාත්මක කළ හැකි වනු ඇතැයි ආනයනකරුවෝ කියති.

මේ තිත්ත බෙහෙත නොබිව්වොත් මීට වඩා තිත්ත බෙහෙත් බොන්න වේවි – මහ බැංකුවේ හිටපු නියෝජය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇත්තේ ඉතාමත් තිත්ත බෙහෙතක් බවත්, එසේ වුවත් ඒ බෙහෙත ඉදිරි වසර හතරේ දී ගතහොත් ශ්‍රී ලංකාවට අරබුදයෙන් ගොඩ යා හැකි බවත්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර් ය  ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි. එමෙන් ම මෙම බෙහෙත නොබිව්වොත් අප‍ට අනාගතයේ මීට වඩා තිත්ත බෙහෙට් බොන්නට සිදුවනු…

මීළඟට ක්‍රියාත්මක කළයුතු IMF කොන්දේසි 10ක්

ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ඉදිරි පැය 48 තුළ මෙරට ලැබීමට නියමිතය.විදේශ සංචිත පහත වැටීම හමුවේ දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට එය මහත් අස්වැසිල්ලක් වනු ඇත. වසර 4ක් පුරා දිවයන මෙම ණය වැඩසටහන…