දකුණු ආසියාවේ හොඳ ම දුෂණ විරෝධී පනත ශ්‍රී ලංකාවේ සම්මත කරනවා – ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන්ට කියයි

 

දකුණු ආසියාවේ ශක්තිමත් ම දුෂණ විරෝධී නීතිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකශ කළේය.

එය ගෙන එන්නේ එකසත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුව බව ද ඒ මහතා කීය.

මෙම නීතිය ගැන පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරන ලෙස තමන් උපදෙස් දී ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මෙම තොරතුරු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *