අයි එම් එෆ් බදු යෝජනාවලට රජය එකඟ වුණේ නැහැ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  ජනතාව තවත් පීඩාවට පත්වන බැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාකච්ඡාවල දී ඉදිරිපත් වූ ඇතැම් බදු  යෝජනාවලට රජය එකඟ නොවු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම තමන්ගෙන් විකල්ප යෝජනා ඉල්ලා සිටි බවත්, තම ජර්මනිය බලා පිටත්වීමට පෙර එම යෝජනා ලබා දුන් බව ද ජනාධිපතිතුමා පවසා ඇත. මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම…

ජනපති රනිල් Channel4 ගැන ඇසූ විදෙස් මාධ්‍යට දුවන්නම දෙයි..

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ මාධ්‍යයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් උණුසුම් තත්ත්වයක් ඇති විය. එහිදී වැඩසටහන මේ වන මාධ්‍යවේදයා ජනාධිපතිවරයාගෙන් පාස්කු ප්‍රහාරට අදාළ චැනල් ෆෝ වීඩියෝ එළිදරව් ගැන ප්‍රශ්න කරයි. ජනාධිපතිවරයා එහිදී දැඩිව කියා සිටින්නේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අනවශ්‍ය බවයි. FBI, බ‍්‍රිතාන්‍ය, චීන, ඉන්දීය, ඔස්ටෙ‍්‍රල්යා වැනි විදේශීය රටවල් රැසකින් මේ පිලිබප…

අයි.එම්.එෆ් වාරිකය අහිමිවීම මූල්‍ය පාඩුවට එහාගිය අවාසියක් – මහාචාර්ය ජී. එල්. පීරිස්

        ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) දීමට නියමිතව තිබූ දෙවැනි ණය වාරිකය ලැබෙන දිනයක් පිළිබඳව ඉඟියක් හෝ නොමැතිව කල්දැමීම මෙරටට ලැබූ ද්විත්ව ආකාරයේ මහා පාරමාණයේ අවාසියක් බව නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය. නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (2) පැවැති…

|

ෆිච්ට් රේටින් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණියක් ඉහළ දමයි

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය RD (Restricted Default) හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටමේ සිට ‘CCC-‘ වෙත උසස් කිරීමට  ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබේ. මීර පෙර ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආයතනය ද මෙලෙස ම මෙමනය ශ්‍රේණිය ඉහළ දැමී ය. මෙම උසස් කිරීම හරහා මහ බැංකුව, 2023 ජූලි මාසයේදී දියත් කරන ලද, ශ්‍රී…

|

සියයට 70 ට ගිය උද්ධමනය 1.3 ට බසී

  පසුගිය වසර මැද වන විට සියයට 70 දක්වා ඉහළ ගොස් තිබු ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ වන විට සියයට 1.3 දක්වා පහත වැටී ඇති බව නවතම වාර්තා පෙන්නුම් කරයි. එම තොරතුරු ඇතුළත්  කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (27) නිකුත් කර ඇත. ඊට අනුව,…

|

චීනය නැතිව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟත්වයක්

චීනයේ සහභාගීත්වයෙන් තොරව ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙරට අනෙකුත් නිල ණයහිමියන් සූදානමින් සිටින බව ලොව ප්‍රකට  බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කොට ඇත. ඒ සඳහා අවශ්‍ය එකඟතාවයට පැමිණීමට එම අනෙකුත් පාර්ශ්ව බලාපොරොත්තුවෙන් සිටින බව එම වාර්තාවේ දැක්වෙයි. ඒ සම්බන්ධයෙන් අමෙරිකාව, ජපානය සහ ඉන්දියාව පෙරමුණ ගෙන කටයුතු කරන බවත් අදාළ එකඟතාවයට ලබන මස මොරොක්කෝවේ පැවැත්වීමට…

බදු ආදායම මදි ! – IMF දෙවැනි වාරිකය පමාවන ලකුණු

ශ්‍රී ලංකාවල ලබාදෙන ණය මුඩ්ස්ලේ දෙවන වාරිකය ලබාදීම සදහා බදු ආදායම තවත් ඉහළ නංවා ගැනීමේ සහ මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් අවශ්‍ය බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයෝ අද ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකාව ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සමාලෝචනය සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (27) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසීය….

|

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. අධිකරණ තුළ දීර්ඝකාලීනව නඩු විභාග වෙමින් පැවතීම ගැටළුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ හිල්ටන් හෝටලයේ දී…

බැංකු ණය පොලී 15% න් පහළට ඇවිත් – මහ බැංකුව කියයි

පසුගිය සතිය වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate – AWPR) 15% මට්ටමෙන් පහළ පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ පසුගිය සතියේ දී එය 14.81% මට්ටමට පැමිණ ඇති බවත් ඊට පෙර සතියේ දී එම අනුපාතිකය…

|

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ශ්‍රී ලංකාවේ වර්ගීකරණය ඉහළ දමයි

  ශ්‍රී ලංකාවේ දේශීය ණය වර්ගීකරණය ඉහළ දැමීමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආයතනය කටයුතු කොට තිබේ. ඒ අනුව පැහර හැරීමට ආසන්න ලෙස වර්ගීකරණය කොට තිබු දිගුකාලීන ණය CCC + දක්වා ද කෙටි කාලීන ණය C දක්වා ද ඉහළ දමා වර්ගීකරණය කොට තිබේ. ඉදිරියේ දී මෙම වර්ගීකරණය තවදුරටත් ඉහළ දැමීමේ හැකියාව ඇති බව ද එම ආයතනය ප්‍රකාශ…

අයවැය නොවැම්බර් 13 දා

      2024 වර්ෂය සඳහා වන රජයේ අයවැය ලේඛනය නොවැම්බර් 13 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කොට ඇත. අයවැය පළමුවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 21 දා සිදුකිරීමටත් දෙවන වර ඡන්ද විමසීම දෙසැම්බර් 13 දා සිදු කිරීමටත් තීරණය කොට ඇත.

ආර්.එම්. පාර්ක්ස් ඉන්ධන ලබන මස ශ්‍රී ලංකාවට

ඇමරිකාවේ ආර්.එම්. පාර්ක්ස් සමාගම ලබන ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම ආරම්භ කරන බවත් එම සමාගම මේ වන විටත් ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ වසර 20 ගිවිසුමකට අත්සන් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. ආර්.එම්. පාර්ක්ස් සමාගමට දැනට ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් 150 ක් සහ නව ඉන්ධන…