ඥානසාර හිමිගේ අභියාචනය ඉවතට

ඥානසාර හිමිගේ අභියාචනය ඉවතට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ  (05) ප්‍රතික්ෂේප කරමින් ලබා දුන් දඬුවමද තහවුරු කළේය. එම අභියාචන අයදුම්පත ඊවා වනසුන්දර , නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ තිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබුණි….

තාජුඩින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම – සිරිලිය ඩිෆෙන්ඩරය නඩු භාණ්ඩයක් වෙයි

තාජුඩින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම – සිරිලිය ඩිෆෙන්ඩරය නඩු භාණ්ඩයක් වෙයි

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගෙන ඇති බව කියන ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත සිරිලිය සවිය ව්‍යාපෘති කටයුතු සදහා පරිත්‍යාග කරන ලද ඩිෆෙන්ඩර් රථය තාජුඩීන් නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (3) නම් කළේය. හිටපු ඇමැති ෆීලික්ස්…

නීතිපතිගේ නිලධාරියෙක් දේශපාලන ගේමක !

නීතිපතිගේ නිලධාරියෙක් දේශපාලන ගේමක !

බැදුම්කර ගනුදෙනු පිලිබඳ චෝදනා එල්ල වී ඇති පෙර්පචුවල් ට්‍රේසරීස් සමාගම වෙනුවෙන් පෙනීසිටින නීතිඥ චන්දන පරේරා මහතා තම කාර්යාලයට ගෙන්වා තර්ජනය කළ නීතිපති දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරියකු මෙම නඩුවට දේශපාලඥයන් කිහිප දෙනකු සම්බන්ධ කිරීමට උත්සාහ දර ඇති බව වාර්තා වෙයි . එම නීතිඥ මහතා දිවුරුම් පෙත්සමක් මගින් අධිකරණයට මෙම කරුණු හෙළිදරවු කොට ඇති අතර අගවිනුසුරුතුමාට , නීතිපතිතුමාට ,…

පොලිස්පතිගේ ස්කොට්ලන්යාඩ් සංචාරය අගමැති නියෝගයෙන් නවතී

පොලිස්පතිගේ ස්කොට්ලන්යාඩ් සංචාරය අගමැති නියෝගයෙන් නවතී

පොලිසිය ප‍්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය සහ  ප‍්‍රජා පොලිස් සංකල්පය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්  ස්කොට්ලන්යාඩ් පොලිසියේ  පැවැත්වෙන විශේෂ වැඩමුළුවකට බි‍්‍රතාන්‍ය බලා යාමට  සිටි  පොලිස්පතිවරයා ඇතුලූ නියෝජිතයින් පස් දෙනාගේ ගමන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ  නියමයෙන්   රාජ්‍ය පරිපාලන , නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින්  අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය කියයි.මෙම ගමන සදහා  රාජ්‍ය පරිපාලන,…

රජය ආනයන සීමා පනවයි

ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා ඊයේ  (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමටත් තවත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමටත් රජය තීරණය කර තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සටහන් වේ. ■    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු…

රවිට පැවරූ නඩුව නීතියට පටහැනියි

රවිට පැවරූ නඩුව නීතියට පටහැනියි

බැදුම්කර කොමිසම හමුවේ බොරු සාක්කි ලබා දීමේ චෝදනාව මත හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට රහස් පොලිසිය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවරූ නඩුව නීතියට පටහැනි බවට විත්තිය දැක් වූ කරුණු සළකා ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා සිද්ධියට අදාළව අධිකරණය විසින් නිකුත් කර ඇති සියලු නියෝග තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (21) නියෝග කළේය. ඉකුත් 2018/9/18 වන…

ප්‍රසන්න – විමල්ට පාර්ලිමේන්තු පැමිණීම අත්හිටුවයි

ප්‍රසන්න – විමල්ට පාර්ලිමේන්තු පැමිණීම අත්හිටුවයි

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කිරිම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම සති හතරක සහ සති දෙකක වශයෙන් අත්හිටුවන ලදී. ප්‍රසන්න රණවීර මහතාට සති හතරක් ද විමල් වීරවංශ මහතාට සති දෙකක් ද වශයෙන් එම යෝජනාව සභා සම්මත කෙරිණි. ප්‍රසන්න රණවීර මහතාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 41 විපක්ෂව…

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියන නාමල් කුමාර අන්තවාදීන් පොලීසියට අල්ලා දී ලක්ෂ පහක් අරන්

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියන නාමල් කුමාර අන්තවාදීන් පොලීසියට අල්ලා දී ලක්ෂ පහක් අරන්

ජනාධිපතිතුමා හා ඝෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයකු කළ කුමන්ත්‍රණයක් ගැන පසුගියදා හෙළිකළ නාමල් කුමාර නම් තැනැත්තා මීට පෙර ඔහු සමඟ සිටි සගයන් පොලීසියට කොටුකර දී ලක්ෂ පහක් ත්‍යාග ලබාගෙන ඇති බව හෙළිදරව් වෙයි. ගල්කිස්සේ රොගිනිග්‍යා සරණාගතයන්ට ප්‍රහාර එල්ල කළ අරඹේපොල රතනසාර හිමියන්, චින්තක සංජීව, ඩෑන් ප්‍රියසාද් හා ජනිත මීපගේ යන අය ගැන ඔත්තු දී…

ජනයාගෙන් සියයට 86ක් විපක්ෂයේ ජනබලයට විරුද්ධයි

ජනයාගෙන් සියයට 86ක් විපක්ෂයේ ජනබලයට විරුද්ධයි

විපක්ෂ පසුගිය දා කළ ‘ජනබලය කොළඹට’ වැනි උද්ඝෝෂණවලට විරුද්ධ බව ඩේලි මිරර් පුවත්පත කළ සමීක්ෂණයකින් සහභාගි වූවන්ගෙන් සියයට 86.51න ප්‍රතිශතයක් ප්‍රකාශකොට ඇත. එය අනුමත කොට ඇත්තේ සියයට 12.94කි. සියය 0.55ක පිරිසක් කිසිවක් ප්‍රකාශකොට නැත. ඩේලි මිරර් පත්තරය විමසා තිබුණේ ජනතාවට හිරිහැර වන මෙබඳු විරෝධතා සතියේ වැඩ කරන දින වල සංවිධානය කිරීමට ඔබ කැමතිද? යනුවෙනි. මෙම…

ජොන්ස්ටන්ට ඇප නෑ

ජොන්ස්ටන්ට ඇප නෑ

ලංකා සතොස ආයතනයට අයත් රුපියල් මිලියන 52.02ක මුදලක් අවභාවිත කළ බවට චෝදනා ලැබ නඩු විභාගය අවසන්වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදාහරින ලෙස ප්‍රතිශෝධන පෙත්සමක් මඟින් කර තිබූ ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ඊයේ (17) ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට…

විජයකලාට නඩු පවරන්නැයි පොලිස්පතිට උපදෙස්

විජයකලාට නඩු පවරන්නැයි පොලිස්පතිට උපදෙස්

හිටපු රාජ්‍ය ඇමතිනී, පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දරට නියෝග කර තිබේ. නීතිපතිවරයා එහිදී දැනුම් දී ඇත්තේ ඇය දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බැවින් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි. ඊට අමතරව හිටපු රාජ්‍ය අමාත්‍යවරිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (ආ) වගන්තිය උල්ලංගණය කර ඇති අතර,…

ජන බලය කොළඹට – විරෝධතාකරුවෝ  බැනවදිමින් ගෙවල්වලට යති – බීමතින් රෝගී වූවෝ රෝහලට – නායකයෝ  හොටල් කාමරවලට

ජන බලය කොළඹට – විරෝධතාකරුවෝ බැනවදිමින් ගෙවල්වලට යති – බීමතින් රෝගී වූවෝ රෝහලට – නායකයෝ හොටල් කාමරවලට

සංවිධායකයන්ගේ බලාපොරොත්තු වූ කරුණු කිසිවක් ඉටුකර ගැනීමට නොහැකිව අසාර්ථක වූ ජන බල මෙහෙයුම පෙරේදා  (2018.09.05) රාත්‍රී 10.30 පමණ වන විට අවසන් වීය . ජන බල මෙහෙයුමේ අරමුණ ලෙස, ප්‍රජාතන්ත්‍ර විරෝධි පාළනය, දේශපාලන පළිගැනීම්, මැතිවරණ කලට වේලාවට නොපැවැත්වීම්, රාජ්‍ය දේපොළ විකිණීම් වැනි කරුණු ප්‍රකාශකළත් කළත් රාජපක්ෂ පවුලේ බල අර්බූදයට විසඳුමක් සේවීමට සූදානම් කළ ජන බල මෙහෙයුම…