ආයතන 80 ක් පෞද්ගලිකකරණයට ; 15 ක් වසා දමයි
නිර්ණායක කිහිපයක් මත පදනම්ව ශ්‍රී ලංකාවේ රාජ්‍ය වාණිජ ආයතන 80 ක් පමණ රාජ්‍ය අතේ නොතිබිය යුතු බව හඳුනාගෙන ඇති බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ අධ්යක්ෂ ජනරාල් සුරේෂ් ෂා මහතා ප්‍රකාශ කොට ඇත. එම ආයතන 80 පෞද්ගලිකකරණය කිරීමට නියමිත ය. ශ්‍රී ලංකාව තුළ වාණිජ රාජ්‍ය ව්‍යවසාය (SOEs) 130ක් පමණ ඇති අතර ඉන් 15ක්…
