ශ්‍රීලනිප බලපෑමෙන් මධ්‍යම දකුණ ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වෙයි
දකුණු පළාතේ ආණ්ඩුකාර ධුරය හෙබවූ රජිත් කිර්ති තෙන්නකෝන් මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය හෙබවූ මෛත්‍රී ගුණරත්න මහත්වරුන් සිය තනතරු වලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යවා ඇති බව වාර්තා වෙයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් නොසලකා හරිමින් තමන්ගේ ප්‍රතිරුප ගොඩනගා ගැනීමට මෙම ආණ්ඩුකාරවරුන් උත්සහ දරන බවට එම පාර්ශව…
