ශ්‍රීලනිප බලපෑමෙන් මධ්‍යම දකුණ ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වෙයි

දකුණු පළාතේ ආණ්ඩුකාර ධුරය හෙබවූ රජිත් කිර්ති තෙන්නකෝන් මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය හෙබවූ මෛත්‍රී ගුණරත්න මහත්වරුන් සිය තනතරු වලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යවා ඇති බව වාර්තා වෙයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් නොසලකා හරිමින් තමන්ගේ ප්‍රතිරුප ගොඩනගා ගැනීමට මෙම ආණ්ඩුකාරවරුන් උත්සහ දරන බවට එම පාර්ශව…

පොදුජන පෙරමුණේ සංවිධායක ධුරයෙන් විදුර වික්‍රමනායක ඉවත්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොරණ ආසන  සංවිධායක දුරයෙන් විදුර වික්‍රමනායක මහතා  ඉවත් වී ඇති බව වාර්තා වෙයි . හොරණ නව සංවිධායක වරයා ලෙස හොරණ ප්‍රාදේශීය සභා සභාපති අසෝක රණතුංග මහතා පත් කරගනු ලබා ඇත . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොරණ ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ පැවති අවස්ථාවේදී විදුර වික්‍රමනායක මහතා තම ඉවත්වීම දැනුම් දී ඇත…

පක්ෂයේ බලයත් රනිල්ට; කුඩා පක්ෂත් රනිල් ට

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙ බහුතරයේ සහය හිමිව ඇති බව ඊයේ පැවති තෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී යළිත් වරක් තහවුරු වීය. පක්ෂයේ නායකත්වයෙන් ගොඩනැගෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධාන ගිවිසුම අත්සන් කිරීම කල්දමන ලෙසත් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තීරණය කිරීමෙන් පසුව සන්ධානය ගොඩනගන ලෙසත් සජිත් පාර්ශවය ඉල්ලා සිටිය ද එය අනුමත නොවීය. සන්ධාන ව්‍යවස්ථාව සංශෝධනය…

සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට බරපතළ වැඩ ඇතිව වසර පහක සිර දඬුවමක්

එජාප මන්ත්‍රී පිරිසකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කළ බවට වූ චෝදනාවකට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා වැරදි කරු බව තීරණය කළ හම්බන්තොට මහාධිකරණය ඔහුට බරපතළ වැඩ ඇතිව වසර පහක සිර දඬුවමක් අද නියම කළේය. හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපළ සඳහා විශාල මුදලක් වියදම් කොට සිදුකොට තිබු ඉදිකිරීම් හා ඒවායේ වානිජ කටයුතු නිරීක්ෂණය සදහා එහි ගිය එජාප…

|

පුළුල් සංධානය ගැන එජාපයේ චන්ද විමසීමක් ; ලේකම්කම දෙනවානම් බාරගන්න සජිත්ගේත් අකමැත්තක් නැතිලු

පසුගිය සති අන්තයේ ඉන්දියාවේ පෞද්ගලික චාරිකාවක නිරත වූ අගමැති රනිල් හා බිරිඳ මහාචාර්ය මෛත්‍රී කොල්ලූර්හිදී පූජාවකටද එක්විය. එම ස්ථානය නරේන්ද්‍ර මෝදි ඇතුළු දකුණු ආසියාණු ප්‍රභලම දේශපාලඥයන් ආශිර්වාද ලබන ප්‍රධාන ස්ථානය ලෙස ප්‍රචලිතය. යලි සියරට පැමිණි අගමැතිවරයා ඉඩම් ඔප්පු දශලක්ෂයක් බෙදීම සමෘද්ධි පවුල් ලක්ෂ 6ක් බෙදීම හා නිවාස සංකීර්ණ ජනසතු කිරීම මෙන්ම උපාධිධාරීන් 16,000 න් 3,800…

මිලේනියම් ව්‍යාපෘතිය යටතේ කිසිම ඉඩමක් දේපළක් ඇමරිකාව ගන්නේ නෑ – ඇමරිකානු තානාපතිනිය

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය යටතේ කිසිම ඉඩමක්, දේපළක් හෝ වෙනත් යමක් ඇමෙරිකාව ලබාගන්නේ නැති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ටින්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ පැවැති සාකච්ඡාවක දී එතුමිය ප්‍රකාශ කළේ මේ යටතේ සිදුවන සියලු ව්‍යාපෘතිවල අයිතිය, පාලනය, කළමනාකාරණය ආදි සියල්ල හිමිවන්නේ ශ්‍රී ලංකාවට බවයි. ඇමරිකාව මිලේනියම් චැලේන්ජ් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ දුප්පත් රටවලට…

ගුවන් තොටුපළ තුනක් විදෙස් ගමන් සඳහා විවෘත වේ

තවත් ගුවන්තොටුපළ තුනක් විදෙස් ගමන් සඳහා විවෘත කිරීමට රජය තීරණය කොට ඇත. කලාපීය ගුවන් සඳහා මෙලෙස විවෘත වන්නේ රත්මලාන, පලාලි හා මඩකලපුව ගුවන් තොටුපළ තුනයි. මෙම නව ගුවන් තොටුපළ තුනෙන් විදෙස් ගතවන හා ආපසු පැමිණෙන අයගේ පහසුව පිණිස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හා රේගුවේ කාර්යාල එම ගුවන්තොටුපළ වල පිහිටවනු ඇත. රත්මලාන ගුවන් තොටුපළ ප්‍රධාන වශයෙන්…

සුරක්ෂා රක්ෂණයෙන් මිලියන 777ක ප්‍රතිලාභ දීලා

ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා රක්ෂණාවරණ යටතේ 2018 දෙසැම්බර් මස සිට මේ දක්වා රුපියල් මිලියන 777ක (රුපියල් 777,450,867 /-ක ) ප්‍රතිලාභ ලබා දී තිබේ. ගෙවී ගිය කාලය තුළ රක්ෂණ හිමිකම් වෙනුවෙන් ලැබී ඇති ඉල්ලීම් සංඛ්‍යාව 17,308 කි. ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන් එකවර රක්ෂණය කරමින්…

|

තාත්තට බැරි වුණාට මම ජනාධිපති වෙනවා – නවීන් දිසානායක

මේතාක් කලක් උඩරටින් ජනාධිපතිවරයෙක් බිහිවෙලා නැහැ. උඩරටින් බිහිවෙන්න සිටි ජනාධිපති මගේ තාත්තා ගාමිණි දිසානායක මහතායි. ඒ සිහිනය සැබෑ කරගන්න මම උත්සාහ ගන්නවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ කොත්මලේ නියම්ගම්දොර විහාරස්ථානයේ පැවැති උත්සවයක් අමතමිනි. තවදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේ ද පැවසීය. උඩරටින් ඡන්දය අරගෙන පහත රට ජනාධිපතිවරුන් තමයි…

සයිටම් වෛද්‍ය උපාධිධාරීන් සති තුනක් ඇතුළත ලියාපදිංචි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් සති තුනක් ඇතුළත ලියාපදිංචි කිරීමට පියවර ගන්නා මෙන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අද(30) නියම කළේය.   සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් එස්.එම්. හල්පෙ, ඩී.ටී. පඬුවාවල සහ කේ.පී. මාරපන යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ බුවනෙක අලුවිහාරේ, ප්‍රීති පද්මන් සූරසේන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන…

ජනාධිපති අපේක්ෂක සටන – සී.ජේ. අමරතුංග

ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා ප්‍රධාන පාර්ශව දෙක තුනෙහිම පවතින්නේ දැඩි සටනකි.පොහොට්ටුවේ සටන පටන්ගත්තේ කලකට පෙර සිටයි. වරෙක එය වර්ධනය වූයේ ගෝඨාභය ද?  චමල් ද? වශයෙනි. විමල් වීරවංශලාට මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරින් රොත්තට ද ඕනෑ වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා කරන්නටය. එයට කුමාර වෙල්ගමගෙන් එල්ල වුයේ දැඩි ප්‍රහාරයකි. වාසුදේව නානායක්කාර ඇතුළු තවත් පිරිසක් ඒ සමග එක්ව සිටියෝය….

|

මිලියන 550ක් – ටාටා සමාගමෙන් කොමිස් අරගෙන : ගෝඨා මාට්ටු !

කොළඹ කොම්පඥ්ඥ වීදියේ ඉන්දියාවේ ටාටා සමාගම විසින් සිදුකරන මහා පරිමාණ තට්ටු නිවාස ව්‍යාපෘතියකින් (One-Colombo Project) ඇමරිකානු ඩොලර් මිලියන තුනක කොමිස් මුදලක් ලබාගැනීම සදහා එම ව්‍යාපෘතියට අදාළ මූලික ගිවිසුම් අත්සන් කල 2014 වසරේදී එවකට ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටයුතු කර ඇති බව අනාවරණය වනවා. ටාටා සමාගම විසින් සිංගප්පූරුවේ ලියාපදිංචි…