ඉන්ධන කෝටාව ඡන්ද අපේක්ෂකයින්ට වැඩි කරන්න බැහැ – තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය. මැතිවරණ කොමිෂන් සභාව සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය…

පුනරුත්තාපන පනතට එරෙහි වෙන්න විපක්ෂයෙන් හයයි ; පක්ෂව ආණ්ඩුවෙන් 23 යි

  ර්මදනකාරී පනතක් ලෙස විපක්ෂය හැඳින්වීම නිසා විශාල ලෙස විවාදයට ලක් වූ පුනරුත්තාපන කාර්යාංශ පනත් කෙටුම්පතට එරෙහිව චන්දය දීමට පාර් ලිමෙන්තුවේ සිටියේ විපක්ෂ මන්ත්‍රීවරුන් හය දෙනෙකු බව වාර්තා වෙයි. ආණ්ඩු පක්ෂයෙන් සිටියේ 23 දෙනෙකු පමණී. 225 ක් මන්ත්‍රී සංඛ්‍යාවෙන් පනත සම්මත කරන විට සිටියේ 29 දෙනකු පමණී. ඒ අනුව  පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්ද…

යලිත් දීර්ඝ විදුලි කප්පාදුවක් සමග දීර්ඝ ඉන්ධන පෝලිම් ?

  රට පුරා නැවත වතාවක් දීර්ඝ විදුලි කප්පාදුවක් සහ දීර්ඝ ඉන්ධන පෝලිම් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති ගාස්තු වැඩි කිරීම නොකළහොත් අනිවාර්යෙන්ම විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව රජයේ ප්‍රකාශකයකු සඳහන් කළේය. එමෙන්ම නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අගුරු ආනයනයට ඩොලර් හිගතාවයක්ද මතුවීම මෙම තත්වය තවත් බරපතල කර ඇත. එමෙන්ම…

සජබ කොළඹ සටනින් මුජිබර් රහමන් පක්ෂ ගහයි ! හිරුනිකා ඉදිරියට !!

  කොලඹ  පුරපති තනතුරට ඉදිරිපත්වීමට සුදානමින් සිටි සජබ පාර් ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා එම අදහස අත්හරින තත්ත්වයක් ඇති බව වාර්තා වෙයි . එම තරඟය සඳහා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කිරීමට යන බව එම වාර්තා වැඩි දුරටත් කියයි. පුරපති තරගය සඳහා මුජිබර් රහමන් මහතා පාර් ලිමෙන්තුවෙන් ඉල්ලා අස් වුවහොත් එම මන්ත්‍රී ධුරය ඒ එච් එම්…

ව්‍යවස්ථා සභාවට පත්වන සිවිල් නියෝජිතයින් තිදෙනා ගැන එකඟත්වයකට එති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කළ යුතු සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනා සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර් ලිමෙන්තුවට අද දැනුම් දුන්නේ ය. ඒ අනුව, අලුතින් පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන  ආචාර්ය ප්‍රතාප් රාමනුජාම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ  ආචාර්ය  දිනේෂා සමරරත්න යන අය පත්කිරීමට අග්‍රාමාත්‍යතුමා  කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ…

මැතිවරණයට සියල්ල සුදානම් – කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත. පළාත් පාලන මැතිවරණ පනතට සහ අදාළ රෙගුලාසිවලට අනුව නාමයෝජනා භාරදීම අවසන් වූ පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සම්පාදනය කරන බවට මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට සහතික වී තිබේ. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදිය නොහැකි…

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉන්දියාව සහ චීනය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථකයි – ජනාධිපති මැතිසබයට කියයි

ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් නව දේශපාලන ගමනක් අරඹමු 75 වන නිදහස් සැමරුම අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් මේ වසරේ ඖෂධ ලබා ගැනීමට රුපියල් බිලියන 30-40ක මුදලක් – ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය. ජනතාවට සහන සලසමින් ඔවුන් පීඩාවෙන්…

ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් තක්සේරුවක්

විනාශයට ගමන් කළ රටේ ආර්ථිකය පාලනය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ ආර්ථික යම් ස්ථාවර මට්ටමක පැවතිය ද අර්බුදකාරි සහ අවදානම් සහගත තත්ත්වය පහව ගොස් නොමැති බවය. මාධ්‍ය නාළිකා සියල්ල ඒකාබද්ධව විනාශය වූ විශේෂ වැඩසටහනකට සහභාගී වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. ප්‍රශ්නය – මේ ආර්ථිකයනම්…

|

රටෙි ආර් ථිකය ගැන බාරකරුවෝ උත්තර දෙති

  මේ වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සම්බන්ධව එහි විධායක අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන් අනුව කටයුතු කිරීමේ දී  ලැබෙන සහතිකය මත ශ්‍රී ලංකාවට  අනෙකුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය හා මුදල් ලබා…

ආණ්ඩුව මොනවා කිව්වත් IMF මාර්තුවලත් නෑ! – චම්පික කියයි

ආණ්ඩුව කුමන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම මාර්තු මාසය වනවිටවත් සිදු නොවන තත්ත්වයක් පැන නැග ඇති බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඊයේ (16) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මන්ත්‍රීවරයා මෙසේ පැවසිය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග…

ජනාධිපති ජනතාවට නොමිලේ සහල් බෙදීමෙන් මැතිවරණයක් එන බව ෂුවර් – ආචාර් ය ර්හෂ ද සිල්වා

  පවුල් ලක්ෂ විස්සකට  හාල් කිලෝ දහය බැගින් මාස දෙකක් නොමිලේ බෙදන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කිරීමෙන් ඡන්දයක් එන බව ස්ථිර වන්නේ යැයි සමගි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී ආචාර් ය ර්හෂ ද සිල්වා මහතා අද පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේය. “ඡන්දයක් එන බව ෂුවර්” යැයි ඒ මහතා කී ය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථක…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඉන්දියාව කැමැත්ත දෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සහාය දෙන බව ඉන්දියාව දැනුම්දී ඇති බව බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙතැයි අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනය ලබාගැනීමට පහසු වෙතැයි එම වාර්තාවේ තවදුරටත් දැක්වේ. ඉන්දියාව සිය ස්ථාවරය සඳුදා ලබාදී ඇති බවත්, එහි තවදුරටත් සඳහන් වේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය…