ජනාධිපති ජනතාවට නොමිලේ සහල් බෙදීමෙන් මැතිවරණයක් එන බව ෂුවර් – ආචාර් ය ර්හෂ ද සිල්වා

 

පවුල් ලක්ෂ විස්සකට  හාල් කිලෝ දහය බැගින් මාස දෙකක් නොමිලේ බෙදන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කිරීමෙන් ඡන්දයක් එන බව ස්ථිර වන්නේ යැයි සමගි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී ආචාර් ය ර්හෂ ද සිල්වා මහතා අද පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේය.

“ඡන්දයක් එන බව ෂුවර්” යැයි ඒ මහතා කී ය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථක ප්‍රගතියක් ඇති බව කීම ගැන තම සතුටු වන බවත්, එහි දී රජයට සහය දෙන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *