|

ශ්‍රී ලන්කන් ගන්න එමිරේට්ස්, එටිහාට් , අදානී ඇතුළු ආයෝජකයෝ 16 ක් කැමැත්තෙන්

  දිගින් දිගට පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොටස් මිල දී ගැනීමට එමිරේට්ස්, එටිහාට්, සහ අදානී සමුහය ඇතුළු ආයෝජකයින් 16 ක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි. මෙම දහසය දෙනා දෙවන වටයේ ඇගයීමේ දී සුදුසුකම් ලබා ඇත. මේ අතරින් වඩාත් වාසිදායක කොන්දේසි ඉදිරිපත් කොට ඇති සමාගම් කිහිපය කෙටි ලැයිස්තු ගත කිරීම සඳහා ජාත්‍යන්තර උපදේශක…

|

අයි එම් එෆ් අනුමැතිය සමග ඩොලර් මිලියන 630 ක් එයි

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය අනුමත වීමත් සමග ඩොලර්  මිලියන 630 ක මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි භාණ්ඩාගාරයේ ආරංචි මටග ප්‍රකාශ කරයි .මෙම මුදල් ප්‍රමාණය ලැබෙන්නේ ජාත්යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 330 ක් , ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 200 ක් සහ ලෝක බැංකුවෙන් මිලියන 100 ක් වශයෙනි. මෙම මුදල් ඉදිරි සති කිහිපයේ දී මෙරටට…

නව විදුලිබල පනත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට – ඇමති කංචන විජේසේකර

  විදුලිබල මණ්ඩලයේ කටයුතු විධිමත් කරමින් කාර්යක්ෂම උසස් සේවාවක් පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් සකස් කළ නව විදුලිබල පනත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. බලාගාර ආශ්‍රිතව මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ ජල විදුලි උත්පාදනය වැඩි වනු ඇති බවත්, එම තත්ත්වය මත දෙසැම්බර් මාසයේදී මණ්ඩලයට…

රජයේ සේවකයින්ට වැඩිකළ රුපියල් 5000 ක් ජනවාරි සිට ?

    අයවැය මගින්රජයේ සේවකයින්ට වැඩිකළ රුපියල් 10,000 ක මුදලින්  රුපියල් 5,000 ක් ජනවාරි මස සිට ගෙවීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. 10,000 වැටුප් වැඩි වීම අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට සහ හිග වැටුප් ඔක්තෝබර් මාසයේ සිට කොටස් වශයෙන් ගෙවීමට තීරණය කොට තිබුණ ද රජයේ ආදායම් තත්ත්වය  තරමක් යහපත් වීම නිසා වැඩි…

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩුවක් නිසා ව්‍යවස්ථාදායක සභාවේ පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට නොහැකි වුණා – කථානායක මහින්ද යාපා අබේවර්ධන

    ව්‍යවස්ථාදායක සභාවේ පත් කිරීම් සම්බන්ධයෙන් කිසිවකුට දොස් පැවරීමෙන් පලක් නැති බවත් පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට නොහැකි වූයේ විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩුවක් නිසා බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරන ලද…

විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තු කාලය නාස්ති කරන බවට චෝදනා

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී තමන්ට හිමි කාලය නිකරුණේ විනාශ කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු පවසන්නේ, විපක්ෂ නායකවරයාට ජාතික වැදගත්කමින් යුත් ගැටලු සංෂිප්ත ව ඉදිරිපත් කිරිමට කිසිදු හැකියාවක් නොමැති බවයි. බේරුවල ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. අද…

|

2023 දී ඩොලර් බිලියන 1.5ක සෘජු විදෙස් ආයෝජන

ජාත්‍යන්තර හා දේශීය පසුබෑම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වටිනාකමින් යුත් ආයෝජන ආකර්ෂණය කොට ගෙන ඇති අතර ඉන් බිලියන 1.5ක් සෘජු විදේශ ආයෝජන වේ. 2023 ජනවාරි 01 දා සිට 2023 නොවැම්බර් 23 දක්වා කාලය තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත හා ලියාපදිංචි ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා…

රට ගිය වෛද්‍යවරුන් ආපසු එන්න පටන අරන් – සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල

  ආර්ථික අර්බුද සමයේ වැඩි වී තිබු වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් විදේශ ගත් වීමේ ප්‍රවනතාව මේ වන විට අඩු වීමක් පෙන්නුම් කරන බවත්, විදේශ ගතව සිටි විශේෂඥ වෛද්‍යවරුන් ඔවුන්ගේ සේවා කාල අවසන් කරමින් නැවත මෙරටට පැමිණීමට පටන්ගෙන ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් දොස්තර පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරයි. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු…

|

මහ බැංකුවෙන් පෙරළිකාර තීරණයක්. පොලී තවදුරටත් අඩුකරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ (23) දින පවත්වන ලදී. මෙම සමාලෝචනයේදී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 9.00 සහ සියයට 10.00 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති…

|

2023 අයවැය යෝජනාවලින් 86%ක් ක්‍රියාත්මක බව රංජිත් සියඹලාපිටිය කියයි

2023 අයවැය යෝජනාවලින් 86%ක් ක්‍රියාත්මකයි. ක්‍රියාත්මක කර නොමැති යෝජනා 17ක් ගැන අමාත්‍යාංශවලින් කරුණු විමසයි – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය 2023 අයවැය යෝජනා අතරින් 86%ක් මේ වන විට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒවා අතර මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් ක්‍රියාත්මක අතර ඇතැම් යෝජනා වසර ගණනක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි…

|

චීන ණය ගැන එකඟතාවය ඉතා වැදගත් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර්

  ශ්‍රී ලංකාව සහ චීන අපනයන ආනයන බැංකුව අතර මෙරට චීන ණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාව ශ්‍රී ලංකාව ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තැබූ වැදගත් පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය. නිල ණය හිමියන් සියලු දෙනාගෙන් ශ්‍රී ලංකාව මූල්‍ය සහතික ලබා ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය…

|

ශ්‍රී ලංකාවේ බන්කොලොත්බව දෙසැම්බර් 6 දා අවසන් ?

  ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස සැලකීම දෙසැම්බර් 6 දා වන විට අවසන් වෙතැයි රජය අපේක්ෂා කරන බව රජයේ තතුදත් ආරංචි මාර්ග කියයි. මෙරට විදේශ ද්විපාර්ශවික ණය ප්‍රතොව්‍යුහගත කිරීමේ සැලසුමට ඒ වන විට සියලු පාර්ශවවල එකඟතාව ලැබෙනු  ඇතැයි කියති. චීනයේ  එක්සිම් බැංකුව සමග මේ වන විට එකඟත්වයකට පැමිණ ඇති අතර එම එකඟත්වය එනෙකුත් ණය හිමියන්ට…