දොස්තර සාෆි සැත්කම් කළ ඉතිරි මවුවරු 7000 ගැනත් සොයයි – රහස් පොලිසියෙන් පරීක්ෂණ
කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් සහබ්දීන් සාෆි වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම්වලට ලක්කළ නමුත් කිසිදු සන්කුලතාවක් ගැන පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවූ 7000ක් පමණ මවුවරුන් ගේ සෞඛ්‍ය තත්වයද සොයා බැලීමටත් , කුරුණෑගල රෝහලේ කළ සියලු සිසේරියන් සැත්කම් පිළිබඳව සොයා බැලීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කොට ඇති බව තතු දත් ආරංචිමාර්ග කියයි . එම සියලු තොරතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය…
