අන්තවාදීන්ගේ උපක්රමයන්ට හසු වෙන්න එපා ! – කරු ජයසුරිය 2Shares
ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියාව බරපතල ලෙස අවදානමකට ලක් කල හැකි සිදුවීම් ගණනාවක්ම පසු ගිය කාලය තුළ වාර්තා වීම පිළිබඳව බලවත් ලෙස කනස්සල්ලට පත් ව සිටින බව පවසන ‘සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය’, රටේ සාමයට හා අන්තර් ආගමික සංහිඳියාවට හානි සිදු විය හැකි කුමන හෝ ක්‍රියාවකට සහය නොදක්වන ලෙසට සමස්ත ජාතියෙන් ඉල්ලා සිටියි….
