ජනාධිපතිට හා ආණ්ඩුවට සහාය දෙන්න වෙනවා – සමගි බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක

නුදුරේ දී ජනාධිපතිවරණය වික්‍රමසිංහ මහතාට සහ රජයට සහය දැක්වීමට පක්ෂයක් ලෙස සිදු වනු ඇති බව සමගි බලවේග ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
නමුත් එය කෙටි කාලයකට පමණක් දක්වන සහායක් පමණක් වනු ඇති බව ද හෙතෙම පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය ජන හමුවක් අමතමිනි.
lanka C news
