මෙරට නිල සංචිත වත්කම් තවදුරටත් ශක්තිමත් වෙයි
2023 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම්වල 23.2% ක වැඩිවීමක් වාර්තා කර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව, ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් 2023 නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 3.57 සිට 2023 දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී තිබේ. චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4කට සමාන…
