|

විධායකය අහෝසි කරන යෝජනාව පක්ෂ නායක රැස්වීමට ගේනවා – ඒකාබද්ද විපක්ෂයේ කැදවුම්කරු ප්‍රසන්න රණතුංග

විධායකය අහෝසි කරන යෝජනාව පක්ෂ නායක රැස්වීමට ගේන එන බවත් තමාද එය අනුමත කරන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ද විපක්ෂයේ කැදවුම්කරු ප්‍රසන්න රණතුංග  මහතා ද ප්‍රකාශ කොට ඇත . අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති දුරයෙන් හා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඒකාබද්ද විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මහතාට කිට්ටුම නායකයන් අවුරුදු දින මැදමුලනට…

ඒකාබද්දයේ ගැටුම පුපුරයි ; බන්දුලගේ ප්‍රකාශයට විමල්ගෙන් ප්‍රහාරයක්

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කොන්දේසි යටතේ සහය දීමට ඒකාබද්ද විපක්ෂය  සුදානම් බවට බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය දැඩි ලෙස හෙළ දකිමින් විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කොට ඇත . එයින් කියන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දීමට ඒකාබද්ද විපක්ෂය තීරණයක් ගෙන නැති බවයි . ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දීම ද්‍රෝහී ක්‍රියාවක් බවද එම නිවේදනයේ…

|

ජනාධිපති අපේක්ෂකත්වයට ගෝටාභය සුදුසු නැහැ – මහින්ද රාජපක්ෂ

මීළග ජනාධිපතිවරණයේ තම පක්ෂයේ අපේක්ෂකයා ලෙස ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම සුදුසු නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත . ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පසුගිය දිනක හමුවූ අවස්ථාවේ කල විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ . ඩිව් ගුණසේකර මහතා මෙම තොරතුර තම පක්ෂ නායකයන්ට…

මහැදුරු රොහාන් සමරජීව තොරතුරු තාක්ෂණ ආයතනයේ මුල් පුටුවට

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපතිවරයා ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා පත්කර ඇත. මහාචාර්ය සමරජීව මහතා සභාපති ධූරයට පත්කර ඇත්තේ එහි නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරමිනි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය හා සංවර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ඉක්ටා ආයතනය පිහිටු වූ අතර…

ශ්‍රීලනිප-එජාප අවබෝධතා ගිවිසුමක්

රජයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් ඉදිරියේ දී අත්සන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඉදිරි මාස 18 තුළ පක්ෂ දෙක එකතුව රජය පවත්වාගෙන යාම සඳහා පොදු වැඩසටහනක් අනුව කටයුතු කිරීමට දෙපාර්ශ්වයේ අමාත්‍යවරුන් සාකච්ඡාවලට එළැඹ ඇති බව ද දිසානායක…

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරයි – අලුත් සැසිවාරය මැයි 08

 ශ්‍රී ලංකාවේ අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තැබීය. ඒ අනුව මැයි 08 වැනි දා දෙවැනි සැසි වාරය ආරම්භ වීමට නියමිතය.අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වූයේ 2015 සැප්තැම්බර් දෙවැනිදාය. ඒ 2015 අගෝස්තු 26 වැනිදාතම 1929/13 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුවය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70…

කැබිනට් කමිටු අහෝසි කරන්න ජනාධිපතිට තනි බලයක් නෑ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වන ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනු කමිටුව අහෝසි කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව තතුදත් නීතිවේදීහු පවසති. එම කමිටු අහෝසි කරන බවට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ ද එයට කැබිනට් මණ්ඩලයේ බහුතර අනුමැතියක් ලැබී නැත. කැබිනට් කමිටුවක් ආහෝසි කළ හැක්කේ කැබිනට් මණ්ඩලයේ බහුත‍රයේ අනුමැතියකිනි. බහුතර අනුමැතියක් නොමැතිව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ…

නව බදු පනත ගැන ඇත්ත මෙන්න

නව ආදායම් බදු පනත මගින් මෙතෙක් බදු ගෙවන ලක්ෂ පහකට වැඩි පිරිසක් බද්දෙන් නිදහස් වන බව මුදල් අමාත්‍යාංශය කියයි. බදු ගෙවිය යුතු මාසික ආදායම මාසිකව රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම නිසා එම තත්ත්වය උදාවී තිබේ. එමෙන්ම විදේශ සේවා නියුක්තිකයන්ට, විශ්‍රාමිකයන්ට හෝ මරණාධාර හා සුභසාධක සමිතිවලට බදු පවවා නැති බව ද එම සියල්ල බොරු ප්‍රකාශ බවද…

දේශපාලන පළි ගැනීමට ලක් වූ 37.000කට තවම සාධාරණය ඉටු වී නෑ

පසුගිය පාලන සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ 37.000ක රජයේ සේවකයන්ට අදාළ තනතුරු හා උසස්වීම් ලබාදීමටත්, විශ්‍රාමිකයන්ට වන්දි ගෙවීමටත් නිර්දේශ කොට එම ලැයිස්තුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කොට ඇතත් එය ක්‍රියාත්මක කිරීමට මුදල් ප්‍රතිපාදන තවමත් ලැබී නැති බව තතුදත් අංශ කියයි. එම නිසා දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට තවමත් සාධාරණය ඉටු වී නැති බව තතුදත්…

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එකට සිට කල මෙහෙයුමක ප්‍රතිපලයක්

විශ්වාසභංගය පරාජය කිරීම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එකාවන් ව එකට සිට කල මෙහෙයුමක ප්‍රතිපලයක් බව තතුදත් දේශපාලන විචාරකයෝ කියති . මෙම පිරිස එය කළේ ජනමාධ්‍ය මගින් විශාල බොරු ප්‍රචාර කිරීමේ මහා මෙහෙයුමක් ක්‍රියාත්මකව තිබියදීය . තම පක්ෂයේ මෙන්ම වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ද වෙන වෙනම හමුවෙමින් ඔවුන්ට කරුණු කියා මෙම ජයග්‍රහණය ලබා ගැනීමට එජාප මන්ත්‍රීවරු දිව…

විරුද්ධව 122ක් – පක්ෂව 76ක් – මන්ත්‍රීවරුන් 26ක් නැහැ

ස්වර්ණා විජේකෝන්,රෝෂන් තුෂාර, චමීර ඇල්ල‍දෙණිය, සුභාෂිණි සේනානායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදි ඊයේ (04) පරාජය කිරිමට ආණ්ඩුව සමත් විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට‍ විශ්වාසය පළ කරමින් යෝජනාවට විරුද්ධව ඡන්ද 122 ක් ලැබුණු අතර යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණි. මේ අනුව ඒකාබද්ධ…

රනිල් උඩින් දිනුම් : මහින්ද පරාදයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය පවතින බව තහවුරු කරමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ විශ්වාසභංගයට එරෙහිව ඊයේ ඡන්දය දීමත් සමඟම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය විශාල පසුබෑමකට ලක්විය. සුළු පක්ෂ රැසක් අඟහරුවාදා රාත්‍රියේ අගමැති වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමත් සමඟම ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තු බිඳ වැ‍ටිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටින බව ෆවුසි…