අයි එම් එෆ් බදු යෝජනාවලට රජය එකඟ වුණේ නැහැ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ජනතාව තවත් පීඩාවට පත්වන බැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාකච්ඡාවල දී ඉදිරිපත් වූ ඇතැම් බදු යෝජනාවලට රජය එකඟ නොවු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම තමන්ගෙන් විකල්ප යෝජනා ඉල්ලා සිටි බවත්, තම ජර්මනිය බලා පිටත්වීමට පෙර එම යෝජනා ලබා දුන් බව ද ජනාධිපතිතුමා පවසා ඇත. මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම…
