පක්ෂයකට නොබැඳී ගෝඨාභය “ජාතික අපේක්ෂක” ලෙස 11 දා කරළියට
ලබන 11 දා පැවැත්වෙන ශ්රී ලංකා පොදජන පෙරමුණේ සමුළුවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නොව ‘ජාතික අපේක්ෂක’ ලෙස නම් කරන බව තතුදත් ආරංචි මාර්ග මගින් ‘යුක්තිය’ට දැනගන්නට ලැබී ඇත. එම ජාතික අපේක්ෂකයා හඳුන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සියලු පක්ෂවල අපේක්ෂකයා වශයෙනි. ඉන්පසුව සෙසු පක්ෂවල සම්මේලන ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත අතර එම…
