ජවිපෙ කියූ බහු විනාශකාරී ව්‍යාපෘතිය වසර 13 ක් පමා වී හෙට ජනතා අයිතියට
|

ජවිපෙ කියූ බහු විනාශකාරී ව්‍යාපෘතිය වසර 13 ක් පමා වී හෙට ජනතා අයිතියට

බහු විනාශකාරී ව්‍යාපෘතිය ලෙස ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය විරෝධතා හේතුවෙන් වසර 13 ක් ප්‍රමාද වූ උමා ඔය ව්‍යාපෘතිය හෙට දින උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය. එම විවෘතකිරීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඒ මහතා පැමිනෙනේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට භාරදීමේ උත්සවයට…

එජාප මැයි රැලියට වජිර විශේෂ දුම්රිය තුනක් වෙන්කර ගනියි

එජාප මැයි රැලියට වජිර විශේෂ දුම්රිය තුනක් වෙන්කර ගනියි

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට පැමිණෙන පාක්ෂිකයින්ගේ ගමන් පහසුව සඳහා බස් රථ යෙදවීමට අමතරව විශේෂ දුම්රිය තුනක් මුදල් ගෙවා ලබාගැනීමට එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කටයුතු කොට ඇත. මෙම විශේෂ දුම්රිය තුන බෙලිඅත්ත සිට , ගාල්ල සිට සහ අලුත්ගම සිට කොළඹ දක්වා පැමිණීමට සහ ආපසු යාමට වෙන්කර ගෙන තිබේ. එම දුම්රිය තුන සඳහා රුපියල්…

ජාතික උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට
|

ජාතික උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 5.1% සිට 2024 මාර්තු මාසයේ දී 2.5% ක් දක්වා සුවිශේෂී ලෙස පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 මාර්තු මාසයේ දී…

පක්ෂයේ සාමාජිකයකු නොවන විජයදාස සභාපති ලෙස පිළිගන්නේ නැහැ – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

පක්ෂයේ සාමාජිකයකු නොවන විජයදාස සභාපති ලෙස පිළිගන්නේ නැහැ – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පක්ෂයේ සාමාජිකයකු නොවන විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම පිළි නොගන්නා බව  රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. පක්ෂයේ  සාමාජිකයකු වත් නොවන පුද්ගලයකු වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කිරීමට කිසිම නීතිමය හැකියාවක් නැතැයි ඔහු පෙන්වා දුන්නේය.  ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කීය.

ශ්‍රීලනිප වැ. බ. සභාපතිධුරය අධිකරණ ඇමතිට

ශ්‍රීලනිප වැ. බ. සභාපතිධුරය අධිකරණ ඇමතිට

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය විසින් අද(21) පත් කරනු ලැබීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ  හෝටලයකදී අද පෙරවරුවේ පැවැත්විණි. මෙම පත්වීම කර ඇත්තේ එම රැස්වීමේදීය. පක්ෂයේ සභාපතිධුරයේ වැඩ…

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාවේ ගිවිසුම සති කිහිපයක් තුළ – බ්ලුම්බර්ග් වෙබ් අඩවිය විශ්වාසය පළ කරයි
|

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාවේ ගිවිසුම සති කිහිපයක් තුළ – බ්ලුම්බර්ග් වෙබ් අඩවිය විශ්වාසය පළ කරයි

මැයි වන විට ගිවිසුමක් : ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග පසුගිය දා කළ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුවත්, ඉදිරි සති කිහිපයේ දී දෙපාර්ශවය එකඟතාවයකට එළඹෙනු ඇති බව බ්ලුම්බර්ග්  ජාත්‍යන්තර වෙබ් අඩවිය කියයි. ඔවුන් කියන්නේ මැයි මස වන විට දෙපාර්ශවය ගිවිසුමකට එළඹෙනු ඇති බව යි. එමෙන්ජා ම,ත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවලදී…

පාස්කු ප්‍රහාරය හා ජවිපෙ – අජිත් පැරකුම් ජයසිංහ

පාස්කු ප්‍රහාරය හා ජවිපෙ – අජිත් පැරකුම් ජයසිංහ

පාස්කු ප්‍රහාරය තව කෙතරම් හාරා පෙරළුවත්, එය සම්බන්ධ අමුතු මහ මොළ සොයාගැනීමට නොලැබේ. හේතුව, එය මහ මොළකරුවන්ම සැලසුම් කර, සංවිධානය කර, මරාගෙන මැරෙමින් එල්ල කළ ප්‍රහාරයක් නිසාය. ත්‍රස්තවාදය තුළ මෙවැනි දේ සිදුවිය හැකි අතර, එයට පටහැනි සාක්ෂි කිසිවක් මෙතෙක් සොයාගෙන නැත. තිබෙන්නේ සාක්ෂි නොමැති අනුමාන සහ ප්‍රබන්ධ රැසකි. එවැනි ප්‍රබන්ධ තව තවත් නිර්මාණය කළ හැකිය….

අර්ථසාධක හිමියන්ට කෙළ වුණාද?
|

අර්ථසාධක හිමියන්ට කෙළ වුණාද?

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අර්ථ සාධක හිමියන්ට 2027 දක්වා සියයට 12 පොලියපොළියක් සහතික කළේ ය. ඉන්පසු කාලය සඳහා සහතික කළ පොලියපොළිය සියයට 9 කි. මෙලෙස සහතික නොකළේ නම් පොළිය තීරණය වන්නේ භාණ්ඩාගාර බිල්පත් විකිණෙනෙන පොළී අනුපාත අනුව ය. පසුගිය සතිය වන විට එම පොළී අනුපාත සියයට දහයට පහළින් සටහන්ව තිබිණි. මහ බැංකුව කියන පරිදි…

නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ

නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය යුතු බව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා  පනත් කෙටුම්පතේ දැක්වේ. පැවරුම් සැලැස්ම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අවශේෂ සමාගම් එකක් හෝ කිහිපයක් සංස්ථාගත කිරීම අවශ්‍ය බව පෙනී යන්නේ නම් ඒ සඳහා  අවශ්‍ය වන අවශේෂ…

විදුලිබල පනතට විකල්ප යෝජනා දුන්නේ දේශපාලඥයින් තුන්දෙනයි

විදුලිබල පනතට විකල්ප යෝජනා දුන්නේ දේශපාලඥයින් තුන්දෙනයි

නව විදුලිබල පනත සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමට දුන් කාලයේ දී යෝජනා ලබාදුන්නේ දේශපාලඥයින් තිදෙනෙකු පමණක් බවත්, වෙනත් කිසිවෙකු යෝජනා නොදුන් බවත් , විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ය. එලෙස යෝජනා ලබා දී තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් යන මහත්වරුන් පමණකි. පනත…

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් අප්‍රේල් 04 දා නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව…

ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
|

ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය

ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බව එම අරමුදලේ ප්‍රකාශකයෙකු පැවැසුවේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමෙන් පසු ඒ පිළිබඳ නිල ඇස්තමේන්තුවක් සිදු කිරීමටද සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.මෙරටට ලබා දී ඇති…