ගූගල් ලුන් බැලුන් පහක් මීටපෙර කඩා වැටිලා
ගූගල් සමාගමේ ගූගල් ලුන් ව්‍යාපෘතිය මගින් ගුවන් ගත කළ බැලුන් පහක් මීට පෙර කඩා වැටි ඇති බවත් ඒ සියල්ල අනතුරු අඩු ස්ථානවලට යොමු කොට ඇති බවත් අන්තර්ජාල වාර්තා කියයි . මින් පළමු බැලුනය කඩාවැටී ඇත්තේ ඇමෙරිකාවේ වොශින්ටනය අසල එතරම් ජනාකීර්ණ නොවූ ප්‍රදේශයකටය .2014 මැයි මාසයේදී එම සිදුවීම වාර්තා වීය . එම අවස්ථාවේ බැලුනය විදුලි රහනක…
