පොදුජන පේරමුණේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය බවට ප්‍රකාශයට පත්කරේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු වැනි ජාතික මහා සම්මේලනය ඊයේ (11) හරියටම පසුවරු 03.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ දී ආරම්භ වූ අතර 03.02ට පමණ මහින් ද රාජපක්ෂ මහතා එම වේදිකාවට පැමිණියේ රැස්ව සිටි පිරිසගේ ඔල්වරසන් මධ්‍යයේය. ඉන්අනතුරුව ජී.එල්. පීරිස් මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාව පක්ෂයේ නායකයා ලෙස නාමයෝජනා කළ අතර රැස්ව සිටි ජනතාව ජය ඝෝෂාකරමින් එය…
