ශාන්ත බණ්ඩාර මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි : පොහොට්ටුවේ මන්ත්‍රී ධුරය ශ්‍රීලනිපයට

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමේ අපේක්ෂාවෙනි.

ශාන්ත බණ්ඩාර ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ශ්‍රීලනිපයෙන් වෙනත් අයකු නම් කරනු ඇත . අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතා සම්බන්ධව සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *