ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වන ගැටළුව ශ්‍රේෂ්ඨාධිකරණයට

රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත් තේනුවර මහතා සහ සිවිල් සංවිධාන එකමුතුවේ ගාමිණී වියන්ගොඩ මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය නිසි ආකාරයට ලබා ගෙන නොමැති…

සුමන්තිරන් නොකළ ප්‍රකාශයක් ගැන මව්බිම, අරුණ බොරු පුවත් මවයි

දකුණේ සිංහලයා පරාජය කිරීමට සජිත්ට ඡන්දය දෙන්න” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී M.A. සුමන්දිරන් විසින් පැවසුවේ යැයි දැක්වෙන ප්‍රවෘත්තියක් “අරුණ”, “මව්බිම” සහ CEYLON TODAY පුවත්පත් වාර්තා කර තිබුනා. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ අතර, සමාජ මාධ්‍ය ජාල ඔස්සේද එම පුවත පදනම් කරගනිමින් මන්ත්‍රී සුමන්දිරන් හට මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට…

MCC ගිවිසුම ගැන බොරු බිල්ලන් මවා පෑ බව මහින්ද තහවුරු කරයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාලනයක් යටතේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අහෝසි කරන බවට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ. එම ගිවිසුම අහෝසි කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කළ හැක්‍‍කේ ගිවිසුම පිළිබඳ පූර්ණ අධ්‍යයනයකින් පසුව බවත්, ගිවිසුම සම්බන්ධයෙන් එවැනි අධ්‍යයනයක්…

යාපනේ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ප්‍රථම ගුවන් ගමන අද දවල් චෙන්නායි වෙතට

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට පළමු ජාත්‍යන්තර ගුවන් ගමන අද දවල් 12.45ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්වීය. එය දහවල් 2.10ට චෙන්නායි වෙත ළඟා වු බව වාර්තා වීය. එලායන්ස් එයාර් සමාගමේ ගුවන් ගමන් අංක 91 – 102 යටතේ ගමන් කළ මෙම ගුවන් යානයේ උතුරේ ආණ්ඩුකාර සුරේෂ් රාගවන් මහතා ද ගමන් කළේය. මෙම ගුවන් සමාගම විසින් සඳුදා,…

ගෝඨාට සහය දෙන ආණ්ඩුකාරවරුන් හතර දෙනෙකු නිවාඩු යවන්නැයි මැකො සභාපති ජනාධිපතිට කියයි

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අධාර කරන ආණ්ඩුකාරවරුන් හතර දෙනෙකුට නිවාඩු ලබාගන්නා ලෙස උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාට අධාර කරන ආණ්ඩුකාරවරුන් ලෙස නම්කර ඇත්තේ ඒ.ජේ.එම්. මුසාමිල්, පේෂල ජයරත්න, සරත් ඒකනායක හා ශාන් විජේලාල් යන ආණ්ඩුකාරවරුන්ය. මෙම සතර දෙනාට නොවැම්බර්…

ජනාධිපතිගේ, ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ස්ථිර කරන කැබිනට් ප්‍රතිකාව ඉවතට

ජනාධිපතිවරයාගේ හා මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සේවය ස්ථිර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබු යෝජනාව අද ඉවත්කරගෙන ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කොට තිබිණි. පළමුව ජනාධිපතිවරයාට අවශ්‍ය වුයේ තමා ධුරයෙන් සමුගන්නට පෙර තම කාර්ය මණ්ඩලය ස්ථිර සේවයේ පිහිටුවීමටය. එවිට වජිර අබේවර්ධන…

රෝයල් පාක් ඝාතකයාට ජනපති සමාව දෙන්න රතන හිමිත් ඉල්ලීමක් කළා – ජනාධිපති මාධ්‍ය අංශය

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබා දීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය සම්බන්ධයෙනි. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි. -උපුටා ගැනීම- රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි 34 හැවිරිදි දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ යන අය සම්බන්ධයෙන් ඇති සාධනීය කරුණු සානුකම්පිතව සලකා බලා ජනාධිපති…

ජනාධිපති ආරක්ෂ වාහන අංගනයේ ගින්නක් – ත්‍රිරෝද රථයක් , යතුරු පැදි 47ක් විනාශයි

ජනාධිපති ආරක්ෂක අංශයට අයත් වාහන අංගනයේ ඊයේ රාත්‍රී ඇතිවූ ගින්නෙන් ත්‍රිරෝද රථයක් හා යතුරු පැදි 47 ක් විනාශ වී තිබේ. ඊයේ රාත්‍රී 10 ට පමණ ගින්න හටගෙන තිබිණ. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිනි නිවිම් රථ 4 ක් නිලධාරින් 20 දෙනෙකු යොදා ඊයේ රාත්‍රියේම ගින්න මැඩපැවැත්වූ බවයි. සබැඳි පුවත්: 

ගෝඨාගේ පුරවැසිකම : එජාපයෙන් අලි සබ්‍රිට ප්‍රශ්න පත්‍රයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ඔහුගේ ප්‍රධාන නීති උපදේශක මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණ ද මේ සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් පැන නැඟී ඇති හෙයින් ඔහු ඒවාට පිළිතුරු සැපයිය යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.  ඒ අනුව, …

පොහොට්ටු රැලියකට සහභාගී වූ තරුණියකට ලිංගික අතවර

කෑගල්ල ප්‍රදේශයේ පැවති පොහොට්ටු පක්ෂයේ දේශපාලන රැස්වීමකට සහභාගීවී බස් රථයකින් පැමිණෙමින් සිටි තරුණියකට, ඔවුන් සමඟ සිටි තරුණයෙකු ලිංගික අතවර සිදුකර ඇති අතර ඒ සම්බන්ධව ලද පැමිණිල්ලකට අදාලව හෙම්මාතගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. තම බිරිඳ සමඟ දියණිය මෙම රැස්වීමට සහභාගීවී ඇති බවත් රාත්‍රී 11.00 පමණ වනතෙක් දියණිය නිවස වෙත නොපැමිණි බවත් පවසමින් තරුණියගේ පියා විසින්…

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමට හත් දෙනෙකුට නඩු

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමට හත් දෙනෙකුට නඩු

2009 වර්ෂයේ දී මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ පළමුවරට පැහැරගෙන යාම සම්බන්ධයෙන් යුද හමුදාවේ හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත. එලෙස නඩු පවරා ඇත්තේ ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්න, ප්‍රබෝධ සිරිවර්ධන සහ තවත් පස්දෙනෙකුට එරෙහිවය. මෙම පැහැරගැනීම සිදුවුයේ 2010 ජනවාරියේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්  කිරීමට මාස කීපයකට ඉහතදීය. එලෙස ප්‍රගීත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ පරීක්ෂණ ද අවසන්ව…

දක්ෂිණ අධිවේගයේ තවත් කොටසක් විවෘත කරයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ දිගුවෙහි තුන්වන අදියර අද (07) මහාමාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. බරවකුඹුක සිට අන්දර වැව හරහා හම්බන්තොට දක්වා වූ කිලෝ මීටර් 33 ක කොටස හා බරවකුඹුක සිට අන්දර වැව හරහා මත්තල දක්වා වූ කිලෝමීටර් 22 ක කොටස මෙම අදියරට…