කොළඹ එළවළු , මාළු තොග වෙළෙඳපොළ දෙක ම වසයි
කොළඹ එළවළු තොග වෙළෙඳපොළ වන මැනින් වෙළෙඳ පොලත් , මාළු තොග වෙළෙඳ පොළ වන පෑලියගොඩ මාළු වෙළෙඳ පොලත් වසා දැමීමට කටයුතු කොට ඇත. පෑලියගොඩ මාළු වෙළෙඳ පොලේ කළ පරීක්ෂණ මගීන් කොවිඩ් ආසාදිතයන් 49ක් හඳුනාගෙන ඇති බව ද වාර්තා වීය.
