සජිත් බේරාගන්න සුමන්දිරන් බෙල්ල තියයි
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වව්නියාවේ පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී අද (01) තීන්දු කර ඇතැයි පක්ෂයේ ඉහළ පෙලේ මන්ත්‍රීවරයකු වන එම් ඒ සුමන්දිරන් මහතා කරන ප්‍රකාශය පක්ෂ නායකත්වය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එබඳු තීරණයක් ගෙන නැති බව පක්ෂයේ සභාපති මාවෙයි සේනාධිරාජා මහතා…
