හදිසි ඡන්දයෙන් ආණ්ඩුව දිනයි

  අයවැය වැය ශීර්ෂ පිළිබඳ විවාදයෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත අද දිනයේදීම විවාදයට ගන්නේද නැද්ද පිළිබඳව හදිසි ඡන්දයක් විමසීමෙන් ආණ්ඩු පාර්ශවය ජයග්‍රහණය කළේය. යෝජනාවට පක්ෂව ඡන්ද 92ක් ද විපක්ෂව ඡන්ද 42 ක්ද ලැබුණි. වැඩි ඡන්ද 51කින් යෝජනාව සම්මත විය. ඒ අනුව අයවැය වැය ශීර්ෂ පිළිබඳ විවාදයෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත පිළිබඳ විවාදය පවත්වා…

බැසිල්ට නැට්ට තියා පොහොට්ටු 42න් රනිල් ලග පිපේ…

  ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී කණ්ඩායමක් සූදානමින් සිටින බව වාර්තා වෙයි. මෙම කණ්ඩායමේ අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන්ද සිටින බව සඳහන්ය. දැනටමත් මැති ඇමතිවරුන් 42ක් ජනාධිපතිවරයාගේ සහයෝගය සඳහා ඉදිරිපත් වී ඇති බව නිල නොලත් ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අතර ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී…

විදුලිබල පනත් ගැසට්ටුවේ වැරදි 42 ක් හඳුනාගත්තා ; 12 දා පාර්ලිමේන්තුවට ගේන්නේ නැහැ – ඇමති කංචන විජේසේකර

  විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංවිධානය සඳහා සකස් කළ පනත ගැසට් කළ දෙසැම්බර් 5 ගැසට්ටුවේ වැරදි 42 ක් හඳුනාගෙන ඇති බවත්, ඒවා නිවැරදි කිරීමට පියවර ගන්නා බැවින් දෙසැම්බර් 12 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ඒ මහතා කීවේ වැරදි නිවැරදි කොට පනත ජනවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන…

|

සංචාරක ව්‍යාපාරයේ ඉපයීම් ඩොලර් බිලියන 1.8 ක් වෙයි

  මෙම වසරේ මුල් මාස 11 තුළ සංචාරක ව්‍යාපාරයේ ඉපයීම් ඩොලර් බිලියන 1.8 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර  නොවැම්බර් මාසයේ ඩොලර් මිලියන 205 ක් උපයාගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය වසරේ නොවැම්බරයේ  උපයාගෙන ඇති සංඛ්‍යාව වාර්තා වන්නේ ඩොලර් මිලියන 84 ක් වශයෙනි. මේ වසරේ අපේක්ෂිත මුළු ආදායම ඩොලර් බිලියන දෙක ඉක්මවනු ඇතැයි කියති.

|

මේ වසරේ විදේශ ප්‍රේෂණ ලැබීම දැනට ඩොලර් බිලියන 5.4 යි ; නොවැම්බරයේ මිලියන 537.3 යි

  මේ වසරේ මුල් මාස 11 තුළ නිල මාර්ගවලින් මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 5.4 දක්වා ඉහළ ගොස් ඇති අතර නොවැම්බර් මාසයේ පමණක් ලැබුණු මුදල ඩොලර් මිලියන 537.3 ක් බව වාර්තා වෙයි. පසුගිය වසරේ මුක්ල් මාස 11 දී ලැබී තිබු ප්‍රේෂණ ආදායම ඩොලර් බිලියන 3.3 කි. එම වසරේ නොවැම්බර් ලැබීම් සටහන් වී ඇත්තේ…

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ හත්දෙනෙක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් හත් දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. එම ආයෝජකයන් කැඳවීමේ  කටයුත්ත කරන්නේ මහා භාණ්ඩාගාරය බවද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය….

ජනපතිවරණයේ කාටවත් සියයට පනහ නැහැ; ඉඩ ඇත්තේ පුළුල් පෙරමුණකට පමණයි – ඇත්ත බුද්ධි වාර්තාව මෙන්න

      ලබන වසරේ ජනාධිපතිවරණය ඉල්ලක්ක කරගෙන දැන් ක්‍රියාත්මක වන කිසිදු කණ්ඩායමකට ජයග්‍රහණය සඳහා  අවශ්‍ය සියයට පනහක ඡන්ද ප්‍රමාණය ලබාගැනීමේ හැකියාවක් නැති බව ජාතික බුද්ධි සේවය ජනාධිපතිතුමා වෙත ලබා දී ඇති බුද්ධි වර්තාවක සඳහන් වෙයි. කිසිදු තනි කණ්ඩායමකට සියයට පනහ ලබාගත නොහැකි වනු ඇති බව කියන එම වාර්තාව මගින් ජනාධිපතිවරණයේ දී පක්ෂ පෙළගැසීම් සිදුවිය…

රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ ජනවාරි 01 වනදා අරඹනවා – ජනාධිපති

නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් නැහැ පසුගිය වසර කිහිපයේ මුහුණ දුන් කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්නේ නැහැ ජනපති අවධාරණය කරයි සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන්…

සජිත්ගේ හොරු ඇල්ලීමේ ඉල්ලීමට ආණ්ඩුවෙන් ප්‍රතිචාර ; සජිත්ගේ ම කේස් අදියි

    පසුගිය ආණ්ඩු කාලවල සොරකම් දුෂණ කළ අය අල්ලන්න යැයි පසුගිය කාලයේ දිගින් දිගට හඬ නැගූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමති ධුරය  දරද්දී සංස්කෘතික අරමුදලේ සහ අමාත්‍යංශයේ සිදු වූ බව කියන කොටි ගණනක අයතා  මුදල් පරිහරණ පිලිබඳ තොරතුරු සහ විගණන වාර්තා ආණ්ඩු පක්ෂයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී හෙළි කරනු ලැබී ය. හිටපු ඇමති මහින්දානන්ද…

|

මූල්‍ය ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස 2023-04-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ. එකී අනුමැතිය පරිදි පැවති ණය සම්මුති සාකච්ඡාවලදී ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ප්‍රාග්ධනීකරණය, මහ බැංකුවේ ආයතනික ධාරිතා සංවර්ධනය සහ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය යන සංරචකයන් යටතේ ඇමෙරිකානු ඩොලර්…

|

විදුලි ගාස්තු, ඉන්ධන මිල ජනවාරියේ අඩු කරයි ?

    ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ලබන ජනවාරි මාසයේ සිට අඩු කිරීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරන බව තතු දත් ආරංචි මාර්ග කියයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සාර්ථක වීමෙන් පසු මෙරටට ලැබෙන විදේශ ආධාර නිසා රුපියල ශක්තිමත් වී ඩොලරයේ අගය පහත යෑම නිසා ඉන්ධන මිල අඩුවනු ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි ගාස්තු ද…

|

ආර්ථිකය දැන් හරි පාරේ යනවා – මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

  පසුගිය මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය නිවැරදි මාවතේ ගමන් කරමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කොමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි. පසුගිය වසරේ සියයට 10 කින් හැකිලුනු ශ්‍රී ලංකා ආරතිකය බේරා ගෙන මේ වසරේ තෙවැනි කාර්තුවේ දී සුළු වර්ධනයක් කරා ගමන් කොට ඇති බවත්, සතරවන කාර්තුවේ දී ද…