තීරු බදු රහිත වාහන බලපත් ඉල්ලා පළාත් සභා මන්ත්රිවරු නඩු මගට
පසුගිය කාලයේ පළාත් සභාවලට තේරී පත්වී මන්ත්රිවරු ලෙස කටයුතු කළ අය අතරින් සුළු පිරිසකට තීරූබදු රහිත වාහන ආනයනය සඳහා බලපත්ර ලබා දී තිබියදී ඉතුරු පිරිසට එය ලබා නොදීම සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග ගැනීමට තමන් බලාපොරොත්තුවන බව පළාත් සභා හිටපු මන්ත්රිවරු ප්රකාශ කරති. සමානව සැලකීමේ මූලධර්මය උල්ලංඝනය වී ඇතැයි යන පදනමින් මෙම අධිකරණ ක්රියාමාර්ගය ගැනීම සඳහා මේ…
