තුනෙන් දෙකක් අපට ඕනෙ නෑ. තුනෙන් දෙකක් අපට ගන්නත් බෑ – පවිත්‍රා
පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබාගැනීමේ වුවමනාවක් හෝ එවන් හැකියාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොමැති බව අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. “තුනෙන් දෙකක් ගන්න අපට ඕනෙ නෑ. තුනෙන් දෙකක් අපට ගන්න බෑ ! යුද්ධෙ දිනපු වෙලාවෙ ගත්තාට තුනෙන් දෙකක් ගන්න බැරිවෙයි. අඩුම ගාණෙ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 07 දෙනෙක්වත් පාර්ලිමේන්තුවට යවලා, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු…
