කොරෝනා 24ක් හමුවෙයි ; දැන් 295යි ; කොළඹ ඇඳිරි නීතියත් තද කරයි

කොළඹ 12 බණ්ඩාරනායක පුර ප්‍රදේශයෙන් කොව්ඩ් 19 රෝගීන් 24ක් එකවර හමුවීමත් සමග සමස්ත ආසාදිත සංඛ්‍යාව 295ක් දක්වා අද ඉහල ගියේ ය. මේ දක්වා එක දිනක දී වාර්තා වූ වැඩි ම රෝගී සංඛ්‍යාව වාර්තා වුයේ අද දිනයේ ය. ඒ සමග බස්නාහිර පළාතේ හා පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ද ලබන 27 දා දක්වා දීර්ග කරන බව රජය…

කොරෝනා ආසාදිතයින් ගණන 269 දක්වා ඉහළට

අද දිනයේ (19) මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත තහවුරු කළ රෝගීන් 15දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මෙම රෝගීන් 15දොනම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කරමින් සිටින පිරිසක් බව සඳහන් වේ. ඒ අනුර මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා…

දෙවන වටයකටත් සුදානම් වෙන්න ;පරීක්ෂණ 3000ක් දක්වා වැඩි කරන්න – රනිල් රජයෙන් ඉල්ලයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්දැයි යන්න  සිදුකරන පරීක්ෂණ මේ වන විට 1000කට අඩු සංඛ්‍යාවක පවතින නමුත් අවම වශයෙන් දිනකට පරීක්ෂණ 3000ක් පැවැත්වීමේ ඉලක්කයට යා යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  මේ සඳහා රට තුළ පවතින සෞඛ්‍ය පහසුකම් උපරිමයෙන් යොදාගත යුතු අතර පෞද්ගලික අංශයද සම්බන්ධ කරගත යුතු බවයි වික්‍රමසිංහ මහතා…

පාර්ලිමේන්තු මැතිවරණය කල් දාන්න ජනාධිපතිට බලය තිබුණේ නැහැ ; බලය ඇත්තේ මැතිවරණ කොමිසමට යි – අගමැතිගෙන් මාධ්‍ය නිවේදනයක්

පසුගිය මාර්තු දෙවැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් 25 හැටියටත්,  අලුත් පාර්ලිමේන්තුව මුල් වරට හමු වෙන දිනය මැයි 14 වැනිදා හැටියටත් නියම කළ බවත්   ඊට දින දහයකට පසු පළමු කොරෝනා රෝගියා සොයා ගත් අවස්ථාවේදී මැතිවරණය පවත්වන දිනය කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නොතිබුණු බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කිය…

ආසාදිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළට

මේ වනවිට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. ඒ අනුව අද (18) දින ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යව 254 ක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටින පිරිස අතරින් මෙම රෝගීන් 6 දෙනා වාර්තා…

ඇදිරි නීතිය ලිහිල් කෙරේ

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.    අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ මෙසේය.    1. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර…

කොව්ඩ් 19 පරීක්ෂණ කවුරුත් කිව්වාට කරන්න බැහැ ; ක්‍රමවේදයක් තිබෙනවා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

කොවිඩ් 19 පරීක්ෂණ කර ගැනීමට නොයෙකුත් අංශවලින් ඉල්ලීම් ලැබුන ද කියන කියන ආකාරයට පරීක්ෂණ කළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා කියයි . පරීක්ෂණ කටයුතු කරන්නේ කිසියම  නිශ්චිත ක්‍රමවේදයකට අනුව බවත් , වසංගත රෝග පාලනය කිරීමේ ක්‍රම අනුව කළ යුතු පරීක්ෂණ මොනවද යන්න තීරණය කරන බවත්, ඒ මහතා වැඩිදුරටත් පැවසී ය. මේ…

දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් කරයි

දිවයින පුරා පනවා ඇති ඇඳිරි නිතීය සංශෝධනය කරමින්, ලබන සතියේදී දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නිතිය ලිහිල් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. කොරෝනා වයිරසය හේතුවෙන් දැනට අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හයෙන් හතරක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මෙසේ ලිහිල් කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ. ඒ අනුව, අධි අවදානම් දිස්ත්‍රික්ක…

කොරෝනාවට නව ඖෂධ තුනක් සායනික පරීක්ෂණ තත්ත්වයේ – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ් 19 රෝගය සඳහා අලුතින් නිපද වූ ඖෂධ තුනක් ගැන  දැන් සායනික පරීක්ෂණ සිදුකරමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ටෙඩ්රෝස් අධනොම් ගෙබ්‍රියසුස් මහතා ප්‍රකාශ කළේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ පවත් වූ පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ නව ඖෂධයක් සොයා ගැනීම සඳහා තවත් පරීක්ෂණ රාශියක් සිදුවෙමින් පවතින බවයි. මේ අතර දැනට…

කොරෝනා ආසාදිතයින් ගණන 238 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 238 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (15) මේ වනවිට කොරෝනා  වයිරසය අසාදනය වූ රෝගීන් 5 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. අද දින වාර්තා වූ රෝගීන් 5 දෙනාගෙන් 4 දෙනෙක් ම නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් වන…

පරිප්පු 69කින් සහ සැමන් 92කින් ඉහළට. නිකුත් කිරීමත් සීමිතයි – කීල්ස්

පරිප්පු සහ සැමන් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැනවූ පාලන මිල ඉවත් කරගත් බව රජය පසුගිය අප්‍රේල් 10 වනදා දැනුම් දී ඇති බැවින් නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බව කීල්ස් සමාගම දැනුම් දී තිබේ.  ඒ අනුව රුපියල් 65ක් ලෙස පාලන මිල සඳහන්ව තිබුණු පරිප්පු කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 134ක් වන අතර රුපියල් 100ක් ලෙස…

මහා මැතිවරණය ජුනි මස අග දී – දිලුම් අමුණුගම

මහා මැතිවරණය ජුනි මස අග භාගයේ දී පැවැත්වෙනු ඇති බව පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි . කොවිඩ් 19 රෝගය මේ වනවිට බොහෝ දුරට පාලනය වී ඇති බව රජයට වාර්තා ලැබී ඇති බවත් ඒ අනුව මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට  හැකි වනු ඇති බවත් අමුණුගම මහතා මහනුවර මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කොට ඇත….