සෞඛ්‍ය බලධාරීන්ගෙන් මැතිවරණයට ප්‍රධාන කොන්දේසි හතරක්
මහ මැතිවරණය කෙදිනක පැවැත් වුව ද සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති ප්‍රධාන කොන්දේසි හතරක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. හැමවිට ම දෙදෙනකු අතර මීටරයක දුරස්ථ භාවය පවත්වා ගැනීම , සියලු දෙනා මුඛ ආවරණ පැළඳ සිටීම , සැම විට ම අත් පිරිසිදුව තබාගැනීම , සහ භාණ්ඩ හෝ…
