ආනයනය තහනම් කළ යුරියා පොහොර නියම කාබනික ද්‍රව්‍යයක් – රසායන විද්‍යාඥ ආචාර්ය නිමල් රාජපක්ෂ
මෙරටට ආනයනය තහනම් කොට ඇති යුරිය පොහොර යනු නියම කාබනික රසායනයක් බවත්, එය මුලින් ම සොයාගත්තේ මුත්‍රාවලින් බවත්, රාසයන විද්‍යාඥ නිමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. එමෙන් ම එය මිනිසාට කිසිසේත් විෂ නැති බව ද ඒ මහතා කියයි. යුරියා ගැන ඇත්ත හෙළිකරමින් ඒ මහතා ඉංග්‍රීසියෙන් පළ කළ ලිපියක පරිවර්තනයක් ‘ලංකාදීප’ පුවත්පතේ පළ කොට ඇති අතර එහි…
