අද කොවිඩ් මරණ 33 යි ; ආසාදිතයින් 1515 යි

අද වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 33 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,467 ක් දක්වා ඉහළ ගියේ ය.

අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,515 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 273,627 ක්ලෙස සටහන් වෙයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *