තවත් කොවිඩ් මරණ 35 ක් ; සමස්තය 3502 ක් ; නව ආසාදිතයින් 1492 ක්

ඊයේ දිනය තුළ සිදු වූ බව කියන කොවිඩ් ආසාදිත මරණ 35 ක් අද නිවේදනය කොට ඇත.

එම නිල වාර්තා අනුව මෙරට දී මියගිය කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව 3,502 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ මෙරටින් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,492 කි.

මෙරටින් මේ දක්වා හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 274,523 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *