හිටපු කතානායක කරු ජයසුරිය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් කැබිනට් රැස්වීමට
හිටපු කතානායක කරු ජයසුරිය, ජෙෂ්ට මාධ්‍යවේදී වික්ටර් අයිවන ඇතුළු පිරිසක් ඊයේ කැබිනට් මණ්ඩලය හමු වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර් ය බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශ කළේය. රටපුරා ගම් මට්ටමින් පිහිටුවීමට යෝජිත ජන සභා ක්‍රමය පිලිබඳ ඔවුන්ගේ යෝජනාව ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම සඳහා මෙම හමුව සිදු වී තිබේ. ජන සභා පිහිටුවීමේ යෝජනාව මෙන්…
