22 සම්මත කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් – හිටපු කතානායක කරු ජයසුරිය

  අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතුකරගැනීමේ අපේක්ෂාවෙන් යුතුව  සම්මත කරගෙන තිබූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් 22 වැනි සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළුම පුරවැසියන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි. ඒ සදහා කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම ඒ…

22ක වැඩි ඡන්ද 178කින් සම්මත වෙයි

    විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 178කින් සංශෝධන සහිතව සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද එකක් පමණි. පනතට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ පොදුජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතාය. විසි දෙවෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (20) සහ අද…

නොරෝච්චෝලේ අවුලක් නැ ! – ගල් අඟුරු නැවක් 24 දා දිවයිනට

  ගල් අඟුරු රැගත් නෞකාවක් ලබන 24 වැනිදා දිවයිනට ළඟාවන බව ‘ලංකා ගල් අඟුරු සමාගම’ පවසයි. එහි සාමාන්‍යධිකාරි නාමල් හේවගේ සඳහන් කළේ, මීට පෙර ගිවිසුම් ගත වූ සමාගමෙන් එම ගල් අඟුරු තොගය ආනයනය කරන බවත් ඊට අදාල ගෙවීම් මුළුමනින්ම සිදුකර ඇති බවත්ය. මේ වනවිට නොරෝච්චෝලේ බාලගාරය ක්‍රියාත්මක කිරිමට ගල් අඟුරු සංචිත පවතින්නේ ලබන 30 වැනිදා…

වසන්ත මුදලිගේ ගැන සජිත්ගේ ඉල්ලීම තුළ රහසක් !

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින , අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරන ඉල්ලීම තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස ගිනිතැබීම ගැන සහ වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා ගැන චෝදනා එල්ල වී ඇති දුලාංජලී ප්‍රේමදාස මහත්මිය ඇතුළු සමගි ජන බලවේගයේ විශාල පිරිසකට එරෙහි පරීක්ෂණ නවතා ගැනීමේ…

|

අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ – මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ

  පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළැඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. ඔහු පෙන්වා දුන්නේ බදු සංශෝධන, පොලී අනුපාතික ඉහළ නැංවීම ආදිය උද්ධමනකාරී වාතාවරණයෙන් මිදීම සඳහා ගත් දැඩි තීරණ කිහිපයක් බවය. වතමන් බදු…

22 දිනනවා – මහින්දානන්ද අලුත්ගමගේ

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය හෙට ස්ථිර වශයෙන් ම ජයග්‍රහණය කරන බව හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ බෙදීමක ඇතිකොට සංශෝධනය පරාජය කිරීමට විපක්ෂය බලා සිටිය ද එය ඉටු නොවන බව ද  ඒමහත කීය. මේ අතර විපක්ෂයේ සමගි ජන බලවේගය , නිදහස ජාතික සභාව, උත්තර ලංකා සභාගය,ශ්‍රී…

සජබ 22ට සහය පළ කරයි

  විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ  නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් පත්කිරීමේදී අගමැති සහ විපක්ෂ නායකවරයා එකඟතාවයෙන් තෝරා ගැනීම,ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වීමේ තහංචිය එලෙසම පැවතීම සහ පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් විසිරවීමට…

රජයට පාඩුවක් කියූ ර්අජුන් මහේන්ද්‍රන්ගේ බැදුම්කර ගනුදෙනුව පට්ට ලාභයක් වෙලා !

      රජයට පාඩුවක් බව මෙතෙක් කල් කියමින් සිටි , හිටපු මහ බැංකු අධිපති ර්අජුන් මහේන්ද්‍රන මහතාගේ බැඳුම්කර ගනුදෙනුව මේ වන විට විශාල ලාභයක් බවට පත්ව ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර් ග කියයි. අධික උද්ධමනය හමුවේ රුපියල අවප්‍රමාණ වීමෙන් එදා ගත්  මුදලේ අද වටිනාකම විශාල ලෙස අඩුවීමත්, එදා ගත් පොලී ප්‍රමාණය අදට වඩා විශාල ලෙස…

බැසිල් අගමැති වන කතා බොරු ! මන්ත්‍රී වෙන්නත් බැරිවෙයි !!

  නොවැම්බර් මාසයේ ඇමෙරිකාවේ සිට පැමිණෙන බැසිල් රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දෙනු ඇතැයි පලවන ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර බවත්, මන්ත්‍රී ධුරයක් නැති ඔහුට අගමැති වීමේ හැකියාවක් නැති බවත්, දේශපාලන නිරීක්ෂකයෝ කියති. එමෙන් ම පාර් ලිමෙන්තුවේ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරනුණේ මන්ත්‍රී කණ්ඩායමේ හෝ බහුතර සහය ද මේ වන විට ඔහුට නැත. අගමැති පත් කිරීමේ බලය…

බදු වැඩි කිරීමට තීරණය කළේ කැමැත්තෙන් නොවේ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  අසීරු කාලයේ අසීරු තීන්දු ගැනීමට සිදු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. එම තීරණ ගන්නේ කැමැත්තෙන් නොවන බව ද ජනාධිපතිවරයා කී ය. රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටින බව කී ජනාධිපතිවරයා වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තමා ඒ අසීරු කටයුත්ත භාරගත් බව කීය. අසීරු තත්ත්වය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න…

විපක්ෂයේ සහයෙන් ආණ්ඩුවට 22 සංශෝධනය සම්මත කරගත හැකියි – පුජ්‍ය අතුරලියේ රතන හිමි

  ආණ්ඩුව තුළ කණ්ඩායමක් විරුද්ධ වී ඇතත්, විපක්ෂයේ සහය ලැබෙන බැවින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත හැකිවනු ඇතැයි පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කරති. විපක්ෂයේ පක්ෂ සියල්ලෙහිම පාහේ සහය 22 සංශෝධනයට ලැබෙනු ඇති බවත්, ඒ අනුව එය සම්මත කිරීමට අවශ්‍ය ඡන්ද 150 ක සංඛ්‍යාව ලබාගත හැකිවනු ඇති බවත්, උන්වහන්සේ කියති. 22 සංශෝධනය සම්මත…

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියෝ අපවත් වෙති

    අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අපවත් වූහ. වයස අවුරු 69 ආයු විඳි නා හිමියෝ කලක් රෝගාතුවර වැඩසිටියේය. නා හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පැවැසීය.