ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන්න ඩයනා ඇමෙරිකාවට
දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය හම්බන්තොට ඉදිකිරීම සඳහා සාකච්ඡා කිරීමට සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ලබන මාසයේ ඇමෙරිකාවේ සංචාරයක යෙදෙන බව ඇමැතිනියගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඩිස්නිලන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ඇමෙරිකාවේ වෝල්ට් ඩිස්නි සමාගම හමුවී මෙම ව්‍යාපෘතිය පිලිබඳ සාකච්චා ආරම්භ කිරීම ඇගේ ගමනේ අරමුණ වෙයි. වෝල්ට් ඩිස්නි සමාගමේ ආයෝජන සම්බන්ධතා පිලිබඳ ජෙෂ්ට උප සභාපති අලෙක්ෂා…
