රන්ජන් ඇමෙරිකා යයි

  සිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා  අද (29) අලුයම පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය . කටාර් රාජ්‍යයේ දෝහා වෙත , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් ඔහු අද අලුයම 03.50ට  පළමුවෙන්ම පිටත්ව ගොස් තිබේ ….

|

ව්‍යාපාරික විශ්වාසයේ විශාල ර්වධනයක් – LMD ර්දශකයෙන් හෙළිදරව් කරයි

  සුවිශේෂී LMD-NielsenIQ ව්‍යාපාර විශ්වාස ර්දශකය (BCI)  ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශ්වාසය පිලිබඳ විශාල ඉහළ යාමක් පෙන්නුම් කරමින් සැප්තැම්බර් පැවති 76 මටටමේ සිට ඔක්තෝම්බර් මාසයේදී පදනම් ලකුණු 13 කින් වැඩි වී 89 දක්වා ඉහළ ගොස් ඇති බව LMD ව්‍යාපාරික සඟරාව එහි නවතම සංස්කරණයේ වාර්තා කරයි. වසරකට පෙර එය වාර් ත කොට තිබු අගය වන්නේ 111 කි….

සමගි ජන බලවේගය සමග මැතිවරණ තරඟ කරන්නේ නැහැ – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

සමගි ජන බලවේගය සමග එක්ව ඉදිරි මැතිවරණ තරඟ කිරීමට තම පක්ෂයේ සුදානමක් නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කොට ඇත. අත් අඩංගුවේ සිටින අන්තර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම් කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කර ගැනීමටත්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත්කර ගැනීමත්, වැනි සීමිත අරමුණු සඳහා ඕනෑම…

එජාපයත් සැලුන් දොරක් දමයි

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන්ගේ කැමැත්ත මත ඔවුන් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගන්නා නව වැඩපිළිවෙලක් සකස් කරනා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. දිනෙන් දින වෙනස් වන මෙරට දේශපාලන වාතාවරණය දෙස අවධානය යොමු කර ප්‍රධාන ධාරාවේ නියෝජිතයන් මෙන්ම ගම් මට්ටමින් ශ්‍රී…

|

තීරණාත්මක IMF සාකච්ඡාවක් 3 දා

  ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වැනි දා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත. IMFහි ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව නේවාසික නියෝජිත සර්වත් ජහාන් සහ හිටපු නේවාසික නියෝජිත ටුබගස් මහත්වරුන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක…

ඒකාධිකාරය අවසන් ; ඛනිජ තෙල් පනත ක්‍රියාත්මක කෙරෙයි

  ඛනිජ තෙල් නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ ඒකාධිකාරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත මේ මස 26 වනදා සිට ක්‍රියාත්මක වන බව දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි පනත් කෙටුම්පත පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. මෙම පනත මඟින්  ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට…

ජවිපෙ අරගලය ඊයේ හයිඩ් පිටියේ ; සජබ අරගලය 2 දා පටන්ගනී !

අරගලය ඉදිරියට ගෙනයාම සඳහා ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන වැඩ පිළිවෙළ ඊයේ (27) හයිඩ් පිටියේ පැවති ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ රැළියෙන් ආරම්භ වූ බවත්, සමගි ජන බලවේගය නායකත්වය දෙන වැඩ පිළිවෙළ නොවැම්බර් 2 දා කොළඹින් ආරම්භ කිරීමට නියමිත බවත්, දේශපාලන අංශ වාර් තා කරයි. ඊයේ හයිඩ් පිටියේ පැවති රැස්වීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රාශියක් සහභාගී…

පාර් ලිමේන්තුව විසුරුවා ජනාධිපතිත් ඉවත් කරන්න නායකත්වය අපෙන් – කේ ඩී ලාල් කාන්ත

පාර් ලිමේන්තුව විසුරුවමින්, ජනාධිපති ඉවත් කිරීමේ සටනට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නායකත්වය ලබාදෙන බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසයි. වෘත්තීය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය විසින් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය නමින් කොළඹ හයිඩ් පිටියේ ඊයේ  (27) පැවති විරෝධතා රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. “තාම හොරු ඉන්නවා. හොරු පන්නමු. හොරාකාපුවා නැවත පවරාගමු. ජනාධිපති යැවුවා…

|

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම වෙත යළි අවධානය

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළකළ බව මෙරට තායිලන්ත තානාපතිවරයා ප්‍රකාශ කර ඇත. ඒ වාණිජ මණ්ඩලය සංවිධාන කළ ශ්‍රී ලංකා – තායිලන්ත ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන කටයුතු පිළිබඳව අද (27) පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි. මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, ආහාර සුරක්ෂිතතාව කෙරෙහි තවදුරටත් දැඩි බලපෑම් ඇති…

පවුල්වලින් සියයට 57 කට සහනාධාර දෙන්න වෙලා – මුදල රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය

  ශ්‍රී ලංකාවේ සිටින පවුල් 68 ලක්ෂයෙන් පවුල් ලක්ෂ 39 ක් රජයේ සහනාධාර පලපොරොත්තු වන බවත්, එය පවුල් සංඛ්‍යාවෙන් සියයට 57 ක් වන බවත්, මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකශ කරයි. දැනට සමෘද්ධි ආධාර ලබන පවුල් ලක්ෂ 22 ට අමතරව තවත් පවුල් ලක්ෂ 11 ක් ආධාර බලාපොරොත්තු වෙයි. වැඩිහිටි සහ වෙනත් ආධාර බලාපොරොත්තු වන…

අයවැය ලේඛනය ලබන මස 14 මැතිසබයට

    ලබන වර්ෂය(2023) සඳහා වූ  අයවැය ලේඛනය නොවැම්බර් මස 14 වන සඳුදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. එම කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ රැස්විය. (සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න) ලංකාදීප  

බංකොලොත් රට ගොඩනගන්න ක්‍රමවේදයක් – මහචාර් ය එස්.කේ. නාරද්ද ගමගේ

ආර්ථික අර්බුදයෙන් ජනතාව මේ වනවිට දැඩිව හෙම්බත්ව සිටිති. දිනෙන් දින වර්ධනය වන ආර්ථික අර්බුදයේ බලපෑම් හමුවේ ජනතාව දැඩි අසහනකාරී සහ බලාපොරොත්තු සුන් වූ තත්ත්වයකට පත්ව ඇති බව පෙනේ. මෑතක දී වැට් සහ පිරිවැටුම් බදු වැඩි කළ රජය තවත් වටයකින් ආදායම් බදු ඉතා ඉහළ අගයකින් වැඩි කිරීමට යෝජනා කර ඇත. මෙවන් තත්ත්වයක් යටතේ ජනතාවට බදු පිට…