අයි එම් එෆ් අනුමැතිය ප්‍රමාද වුණත් දැන් අවුලක් නැහැ – මහ බැංකු අධිපති
ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමේ වැඩ පිළිවෙළට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මාසයේ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එහෙත් යම් හෙයකින් එය ප්‍රමාද වුව ද, දන තිබෙන මුදල් තත්ත්වය යටතේ අරතිකය කළමනාකරණය කරගත හැකි බවත්, මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. යම් හෙයකින් මෙම අනුමැතිය ලබා ගැනීමේ දෙසැම්බර්…
