‘බෞද්ධයා – The Buddhist’ නාලිකාවේ හිමිකාර පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති . අදාහන පුජෝත්සවය 8 දා
කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ ‘බෞද්ධයා – The Buddhist’ නාලිකාවේ හිමිකාරත්වය දැරූ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වී වදාළහ. උන් වහන්සේගේ අදාහන පුජෝත්සවය 8 දා පැවැත්වීමට නියමිතය . අපවත් වන විට 54 වන වියෙහි පසු වූ උන්වහන්සේ කලක සිට රෝගී තත්ත්වයෙන් පසු වූ අතර, ඇමරිකාවට ද වැඩම කර ප්‍රතිකාර ගත්හ. පසුව ආපසු ලංකාවට වැඩමකර…
