බාප්පලාට පාඩම් උගන්වන්න ගිහින් නාමල් අනාථ වූ හැටි

බාප්පලාට පාඩම් උගන්වන්න ගිහින් නාමල් අනාථ වූ හැටි

මුළු කොළඹම අඩපණ කරනවා යැයි වහසිබස් දොඩමින් තම බාප්පලාටත් පාඩමක් උගන්වන්න අතමිට දිගහැර කෑමෙන් බීමෙන් මුදලින් ගමන් පහසුකම් සපයමින් ඉහළට එසවෙන්න සැලැසුම් කළ නාමල් රාජපක්ෂ හා ඔහුගේ හිතවතුනට හිතූ පැතූ තරම් ජන බලයක් ගෙන්වා ගන්නට අසමත්ව අනාථ වූ අයු‍රු පෙන්වන හොඳම සාධක ඊයේ (05) කොළඹින්ම දක්නට ලැබිණි. පස්පොළකින් සෙනඟ කොළඹට රැස්වෙනවා යැයි පැවසුවද එය පෙළපාලි…

කාබනික පොහොරවල වකුගඩු රෝග කාරක කැඩ්මියම් ? – වහාම පරීක්ෂණයකට ඇමතිගෙන් නියෝග

කාබනික පොහොරවල වකුගඩු රෝග කාරක කැඩ්මියම් ? – වහාම පරීක්ෂණයකට ඇමතිගෙන් නියෝග

මෙරට කෘෂිකාර්මික කටයුතු සදහා භාවිත කරන කාබනික පොහොරවල කැඩ්මියම් ලෝහය බහුලව ඇති බවට පැමිණිලි ලැබීම නිසා ඒ ගැන වහාම පරීක්ෂණයක් කර වාර්තා කරන ලෙස ඇමති මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ නිලදරීන්ට නියෝග කොට ඇත . රජරට වකුගඩු රෝගය පිලිබදව ලෝක සෞඛ්‍ය සංවිදානය කළ පරීක්ෂණ වලදී හෙළිවී  ඇත්තේ රෝගීන්ගේ වකුගඩුවල බර ලෝහ ප්‍රමාණයට වැඩ ඇති බවයි ….

ඥානසාර හිමිගේ ඇපෑලේ ඉල්ලීම ඉවතට – ප්‍රමාණවත් කරුණු නෑ

ඥානසාර හිමිගේ ඇපෑලේ ඉල්ලීම ඉවතට – ප්‍රමාණවත් කරුණු නෑ

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නියම කළ වසර 6ක සිරදඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඊයේ (31) ප්‍රතික්ෂේප කළේය. අභියාචන‍ාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් (අභියාචනයක්) ලබාදීමට තරම්වන නීතිමය කරුණු අභියාචකයන් විසින් ඉදිරිපත් කර නොමැති බවත් නීතිපතිවරයාගේ ස්ථාවරය අනුව තීන්දුවට එරෙහිව සැලකිය යුතු නීතිමය පදනමක් ඉදිරිපත් කර නොමැති බවත් සඳහන් කරමින් අභියාචනාධිකරණය අභියාචන ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය….

බෙන්ගමුවේ නාලක හිමියන් ඇතුළු සිව් නමකට වරෙන්තු

බෙන්ගමුවේ නාලක හිමියන් ඇතුළු සිව් නමකට වරෙන්තු

භික්ෂූන් වහන්සේ සිව් නමක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.ඒ විරෝධතාවක් අතර තුර රාජ්‍ය දේපලවලට හානි කිරිමේ චෝදනා සම්බන්ධයෙනි.පසුගිය වසරේ පැවැති ආබාධිත රණවිරු උද්ඝෝෂණය අතරවාරයේදී රාජ්‍ය දේපලට හානි කිරිම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට අදාල සැකකාර හිමිවරුන් හඳුනාගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.ඒ අනුව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි,…

අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලූ ලේඛන මුදා හැරීමට නීතිමය බාධාවක් නෑ

අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලූ ලේඛන මුදා හැරීමට නීතිමය බාධාවක් නෑ

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව ඇති චෝදනා හා වරෙන්තුවේ පිටපත් ඇතුළු ඔහු ඉල්ලා තිබු කාරණා හතර ඇතුළත් ලේඛන ඔහු වෙත ලබාදීමට නීතිමය බාධාවක් නැතැයි රහස් පොලිසියට නීතිපතිවරයා දැනුම් දුන් බව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට ඊයේ (30) දැනුම් දුන්නාය. ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරයා ඉල්ලා ඇති ලේඛන…

පැමිණිලි 10182කින් 268කට නඩු ගොනු කරයි – මැති ඇමැතිවරුන් 08කටත් නඩු

පැමිණිලි 10182කින් 268කට නඩු ගොනු කරයි – මැති ඇමැතිවරුන් 08කටත් නඩු

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගිය තෙවසරේ ලැබුණු පැමිණිලිවලට අදාළව නඩු 268ක් පවරා ඇතැයි එම කොමිෂන් සභාව සඳහන් කරයි. එම නඩු පැවරූ පිරිස අතර හිටපු ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරු සහ විවිධ ආයතනවල ප්‍රධානීහුද වෙති. 2015 වර්ෂයේ පැමිණිලි 3964ක්ද, 2016 වර්ෂයේ පැමිණිලි 3450ක්ද, 2017 වර්ෂයේ පැමිණිලි 2768ක්ද වශයෙන් පසුගිය තෙවසරේ…

වෙළඳ ගිවිසුම් වලට විරුද්ධ වෙන්න වෛද්‍ය සංගමය ආර්ථික විද්‍යාඥයන් සොයයි – මෙතෙක් හමු වූ  කසිවෙක් වැඩේට එකඟ නෑ
|

වෙළඳ ගිවිසුම් වලට විරුද්ධ වෙන්න වෛද්‍ය සංගමය ආර්ථික විද්‍යාඥයන් සොයයි – මෙතෙක් හමු වූ කසිවෙක් වැඩේට එකඟ නෑ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ දිනවල රටේ යම් කීර්තියක් දිනා සිටින ආර්ථික විද්‍යාඥයන් සොයා යමින් රජයේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් වලට විරුද්ධ වීමට සහය ඉල්ලා සිටින අතර මේ වනතෙක් කිසිවෙක් එකඟ කරවා ගැනීමට හැකි වී නැති බව දැනගන්නට ඇත. විවිධ ආයතනවල ඉහළ තනතුරු දරන හෝ විශ්වවිද්‍යාලවලින් හෝ විශ්‍රාම ලබා සිටින ආර්ථික විද්‍යාඥයන් ගණනාවක් හමු වී වෛද්‍ය…

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට රතු වරෙන්තුවේ පිටපතක් ඉල්ලයි

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට රතු වරෙන්තුවේ පිටපතක් ඉල්ලයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා තමාට එරෙහිව ඇති චෝදනාවලට අදාළ සාක්ෂිවල සහ ශ්‍රී ලංකා අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තුවේ පිටපත් ලබා දෙන ලෙස ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට අද…

කීත් නොයාර් කියා මාධ්‍යවේදියෙක් මතක නැහැ – මහින්ද සී අයි ඩී යට කියයි

කීත් නොයාර් කියා මාධ්‍යවේදියෙක් මතක නැහැ – මහින්ද සී අයි ඩී යට කියයි

කීත්නොයාර් නමින් මාධ්‍යවේදියෙකු සිටි බවට මතකයේ නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය ඊයේ (20) ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවේ විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළාය. ද නේෂන් පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන්…

වර්ජකයන්හට දැඩි ජනතා විරෝධයක්

වර්ජකයන්හට දැඩි ජනතා විරෝධයක්

අප රට වැඩවර්ජන පිළිබඳ ඉතියාසයේ වෙන කෙ‍දිනකවත් නොවූ තරමේ ජනතා විරෝධයක් මේ වන එල්ල වී තිබේ. වර්ජනකයන් කෙරේ එල්ලවන ජනතා විරෝධය 8 වන බදාදා කොටුව දුම්රියපොල ඉදිරියේදී පුපුරා ගියහ. එදින සුපුරු ලෙස රාජකාරි හා විවිධ කටයුතු සඳහා අගනගරය වෙත පැමිණි ජනතාව කොළඹ කොටුව දුම්රියපලට පැමිණියේ ආපසු ගෙවල් දොරවල් බලා සුපුරුදු පරිදි දුම්රියෙන් ගමන් කිරීමටය. එහෙත්…

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ-ඒකාබද්ධයේ උද්ඝෝෂණවලට බැසිල් නෑ

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ-ඒකාබද්ධයේ උද්ඝෝෂණවලට බැසිල් නෑ

විජේසිරි කරඳගොල්ල රජයෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම සමඟ එක්ව ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහභාගී නොවන බවත්, එම උද්ඝෝෂණ පවත්වන කාලය තුළ බැසිල් රාජපක්ෂ මහතා විදේශගතව සිටීමට සැලසුම් කොට ඇති බවත් ඒ මහතාට සම්බන්ධ ආරංචිමාර්ග කියයි. ඒ අනුව මෙම සෙනසුරාදා හෝ ආසන්න දිනයකදී විදේශගතවන…

ගලගොඩඅත්තේ හිමි වසර හයක් හිරේට

ගලගොඩඅත්තේ හිමි වසර හයක් හිරේට

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු කටයුතු විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ අභියාචනාධිකරණය ඒ වෙනුවෙන් වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් වසර 6කින් ගෙවී යන පරිදි ඊයේ (08) නියම කෙළේය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව ඇති…